Heavy download file?

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    මචන්ලා ටිකක් ලොකු download එකක් දාන්න හොඳ internet package එකක් දන්නවද? Dialog 2 hour එක හොඳයි නමුත් මේ වෙලාවට slow.