Heavy rain in Abu Dhabi

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මෙහේ පාන්දර 4රේ ඉදන් කොල්ලෝ.:dull: අකුණුත් එක්ක. :yes:දැන් ඉතින් බොන්න තමයි තියෙන්නේ. :angry: ලිව් එකක් දාගන්න පුළුවන් වුනොත් ගොඩ තමයි :yes:

    මොන ලීව්ද බන් අපිට නම්. හෙන ගහලා සුනාමි ගැහුවත් අපේ කොම්පැනි එකෙන් ලීව් එකක් ගන්න එක නම් අර මොකෙක්දෝ එකෙක්ගෙන් මොනවදෝ ගන්නවා වගේ වැඩක්. මේ වැස්ස සිකුරාදා සෙනසුරාදා දිහාට Transfer කර ගන්න බැරි වෙයිද බන්..හොදට ගසලා නින්දක් දාන්න තිබ්බා :rolleyes:
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    මොන ලීව්ද බන් අපිට නම්. හෙන ගහලා සුනාමි ගැහුවත් අපේ කොම්පැනි එකෙන් ලීව් එකක් ගන්න එක නම් අර මොකෙක්දෝ එකෙක්ගෙන් මොනවදෝ ගන්නවා වගේ වැඩක්. මේ වැස්ස සිකුරාදා සෙනසුරාදා දිහාට Transfer කර ගන්න බැරි වෙයිද බන්..හොදට ගසලා නින්දක් දාන්න තිබ්බා :rolleyes:

    සිරා කතාව බන් :yes: මාත් ට්‍රයි කරා :angry: වැඩක් වුනේ නැ. දැන් ඉතින් වැඩ කරන්නේ නැ මලාට. :angry: කිරියට වේලාම ඉන්නවා :D:yes: රැට බොනවා හිතේ දුකට :rofl:;)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    whzWLmA.jpg


    Tikak wassa bun

    මොකක්ද බන් මේ වන්ඩිය :cool:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ශැක් යේක මට මතක් උනේ නේනේ මාතියා.. යෙක ශරි නබියගේ ආශාවක් තිබ්බනේ කන්යාවොන්ගෙ හුජ්ජ බොන්න.. නබියා හොදට යිතින් හුජ්ජ නානවා ඇති.. ශින්හලුන්ට කොහෙන්ද මෙහෙම ශෙපක් :P

    :lol::lol::lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පෙරේදා හවස සෞදියට වැස්සා දුවිලිත් එක්ක.
    වාහන ඉවරයි.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම වුනාම ඒපා වෙනවා නේද බන් :rofl:

    දැන් මෙහෙට ලංකාවට වඩා වහිනවා. :lol::lol:
    සති දෙකකට කලින් වෙනකන්ම සීතල තිබුන බන්.