මෙහේ පාන්දර 4රේ ඉදන් කොල්ලෝ.අකුණුත් එක්ක.
දැන් ඉතින් බොන්න තමයි තියෙන්නේ.
ලිව් එකක් දාගන්න පුළුවන් වුනොත් ගොඩ තමයි
![]()
මොන ලීව්ද බන් අපිට නම්. හෙන ගහලා සුනාමි ගැහුවත් අපේ කොම්පැනි එකෙන් ලීව් එකක් ගන්න එක නම් අර මොකෙක්දෝ එකෙක්ගෙන් මොනවදෝ ගන්නවා වගේ වැඩක්. මේ වැස්ස සිකුරාදා සෙනසුරාදා දිහාට Transfer කර ගන්න බැරි වෙයිද බන්..හොදට ගසලා නින්දක් දාන්න තිබ්බා

අකුණුත් එක්ක.
දැන් ඉතින් බොන්න තමයි තියෙන්නේ.
ලිව් එකක් දාගන්න පුළුවන් වුනොත් ගොඩ තමයි 




