yup man aasama platform eka Red teaming walatama hadapu ekyou playing in HTB?
Ooke certificate eka ganna redteam operator level IIIතේරුනේ නෑ.
what's your rank? I'm a hacker thereyup man aasama platform eka Red teaming walatama hadapu ek
------ Post added on Nov 20, 2022 at 2:32 PM
මගුලක් කියනවා. ඉන්ටර්න් එලව්න්ස් එක උබට බස් එකට ඇති උනොත් හොඳයිBump
පුළුවන් නම් Intern එකක් සෙට් කරගෙන ඒකෙන් හම්බෙන allowance එකෙන් ඔයාට ඕනෙ Subscriptions ටික ගන්න bro. මාත් එහෙම කරන්නම් කියලා හිතාගෙන ඉන්නේ.
අඩුම 15 000/= ක් වත් සෙට් වෙන්නෙ නැද්ද Intern ලට? Surge එකේ 80 000/= ක් Intern ලට ගෙවනවා කියලා දාලා තිබ්බනේ.මගුලක් කියනවා. ඉන්ටර්න් එලව්න්ස් එක උබට බස් එකට ඇති උනොත් හොඳයි![]()
Prowhat's your rank? I'm a hacker there
10K walatath yna aya innawaඅඩුම 15 000/= ක් වත් සෙට් වෙන්නෙ නැද්ද
Intern එකෙන් හම්බෙන ගාන ඇති වෙයිනෙ නේද බං 27 USD නෙ මාසෙකට ගෙවන්න තියෙන්නෙ Subscription එක ගන්න. ඒ කියන්නේ 10 000/= ක් වගේ නෙ.Pro
10K walatath yna aya innawa
------ Post added on Nov 20, 2022 at 3:08 PM
Ooke certificate ekata 98$Intern එකෙන් හම්බෙන ගාන ඇති වෙයිනෙ නේද බං 27 USD නෙ මාසෙකට ගෙවන්න තියෙන්නෙ Subscription එක ගන්න. ඒ කියන්නේ 10 000/= ක් වගේ නෙ.
එල එල කොහොමහරි සල්ලි ටික හොයාගන්න try එකක් දාන්න bro. ඔයා අර Commonwealth එකෙන් හම්බෙන Scholarship එකට Apply කරාද?Ooke certificate ekata 98$
HTB karana ekata adala naned?එල එල කොහොමහරි සල්ලි ටික හොයාගන්න try එකක් දාන්න bro. ඔයා අර Commonwealth එකෙන් හම්බෙන Scholarship එකට Apply කරාද?
https://www.soslp.lk/
මේ දෙකටත් Apply කරලා බලන්න.
https://www.calcey.com/springboard/
https://gocurveup.com/
Cyber Security මාතෘකාත් මේ Program දෙකේ cover වෙලා තිබ්බා.
නෑ බං Cloud Computing Certificate තිබ්බා හැබැයි ඔව්වගෙ. ඒ Certificates වල Cyber Security Modules තිබ්බා. ඒ Certificate ටිකත් වැදගත් වෙයි ඔයාට සමහරවිට. HTB Premium එකට Student කෙනෙක් විදියට campus එක මාර්ගයෙන් apply කරන්න පුළුවන් නේද?HTB karana ekata adala naned?
Thamks!නෑ බං Cloud Computing Certificate තිබ්බා හැබැයි ඔව්වගෙ. ඒ Certificates වල Cyber Security Modules තිබ්බා. ඒ Certificate ටිකත් වැදගත් වෙයි ඔයාට සමහරවිට. HTB Premium එකට Student කෙනෙක් විදියට campus එක මාර්ගයෙන් apply කරන්න පුළුවන් නේද?
Umba danata karala tiyena ewa, Umbey plan eka, End goal eka proof ekka onam PM or mekey daapan. Itapase eka balala puluwan umbata donate karanna.
වියදම ??අඩුම 15 000/= ක් වත් සෙට් වෙන්නෙ නැද්ද Intern ලට? Surge එකේ 80 000/= ක් Intern ලට ගෙවනවා කියලා දාලා තිබ්බනේ.![]()