Hedena Rata - හැදෙන රට

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    පිස්සුද බන් මේ ආණ්ඩුව පෙරලල කොහොමද
    මේක මරු සීන් එකක්
    මමත් දැනගත්තෙ ළගදි

    එකෙන්ම :P
    ඉක්මනට දාපන්
    :angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ ස්තූතියි පින්තූර හා කරුණු අපේ එළකිරි යහලුවන්ටත් ගෙනආවට.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    එල විස්තර ටික දුන්නට ස්තුතියි.. පගා පාරක් දුන්නා.. ඉස්සර කටුනායක පැත්තේ වැලි පුරවනකොට මමත් ඒ පැත්තේ ජොබ් එකක් කලා.. පරිසරයට උන හානිය ගැනනම් කතාකරලා වැඩක් නෑ සෑහෙන කඩොලාන තොගයක් විනාශ උනා.. ඒ පැතිවල මිනිස්සුන්ට ඒවත් ආතල්.. ඒ පැතිවල මිනිස්සුන්ට මොනාද ආතල් නැත්තේ.. එකෙක් කතාකලේ නෑ පරිසර විනාශය ගැන. අපිත් ඔය වැලිගොඩ උඩට ගොඩවෙනවා සමහර හවස් වල ඉතින් විනෝදෙට මොනාහරි තිබහට බොන්නත් අරගෙනම...:P