Hedena Rata - හැදෙන රට

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    පිස්සුද බන් මේක අපේ අම්මලගෙ ගෙවල් ගාවින් වගේ යන්නෙ
    අද එහෙ ගිහින් වටයක් දාල බැලුව

    ඕකෙ වැඩ කරනව චීනෙන් ආපු එවුන්
    ගංජ පප්පල උන්
    ඇයි බඩු මාස්ටර්ල

    hehe
    mama hithuwa uba giya parath me wage thread ekak damma nisa meka mokak hari contact ekak athi kiyala :D:D
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    නියමයි යාළුවා මගෙන් සුබ පැතුම්...:yes:
    rep added
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    00020408.gif


    ආ ,,,,,,,,,,,,,,,,,,,
    නියමයි නියමයි
    ඔන්න මගේ උණුසුම්
    සුබ පැතුම් .....................................
    Aha NB Dekka Kal
    Thanks Thanks Ayya:D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    mal baba danna dewal :P
    good thread bro 9+++
    Congratzz to 77k post lokka
    :D:D
    ela machan TFS :) REp add
    ela machan thanks
    thx +rep added
    good job mal baba

    බොහොම ස්තුතී කමෙන්ට් වලට
    කමෙන්ට් තමයි ගොඩක් වටින්නෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ela macho:nerd:
    mehe high way ekath daagenaa hadanava:D
    hebeyi use karala samahara vadan hinda
    oya ascharya vage vachana hinda
    fonseka vaadin saha jvp karayangen hodavayin dekak ahaganna puluvan
    තෑන්ක්ස් අයියා
    ඔහේ හදන්නෙ නුවර පැත්තෙ ඉදල එනහයිවේ එක නේද
    කිරිබත්ගොඩ මාකොල පාරෙ මම දැක්ක මේ වගේ බැකෝ දාගෙන ලොරි දාගෙන මිශන් ඉම්පොසිබල් කරනව
    ෆොන්සේක අපේ ගමේ බොල:P