Heenawalata panak Tiyanawaa

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    හීන වලට පණක් තියෙනවා.....
    හෑමදේම ටිකෙන් ටික වෙනස් වෙලා වසන්තයම අලුත් අලුත් හීන පෙනෙනවා..
    මඟ බලා සිටිය දේවල් මතුවෙලා ලඟට එන්නට
    හීන වලට පණක් තියෙනවා...

    ගෙවිලා ගිය දේවල්.. ඉදිරියෙ වෙන දේවල්..
    වෙනසක් නැහැ තිබුනේ
    කරනා දේවල් හරියට වේනම්
    දන්නෙ තමාමයි

    නිදහසේ නිමක් නැතිව සිතුවිලි කඳ ගලා යාද්දි
    පෙර නොදුටුව හීන මැවෙනවා

    සුල මුල හැමදේම හිත්වල තෙරපුනාම
    යා යුතු ගමන දුර දුරායි
    කරනා දේවල් හරියට වේනම්
    වසන්තය එයයි

    හීන වලට පණක් තියෙනව
    ...

    සේනක බටගොඩ !!!
    ජීවිතේ රහට කියාදෙනවාට පින්....




     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොරගේ සිංදු වලින් තමයි වායෝ ගොඩ ගියේ.
    අපි කවුරුද...
    රෑ අහසේ...
    යන් යන් යන් අපි සැනසිල්ලේ වගේ සිංදු වලින්. පොරගේ සිංදු නම් සිරා බං.
     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    පොරගේ සිංදු වලින් තමයි වායෝ ගොඩ ගියේ.
    අපි කවුරුද...
    රෑ අහසේ...
    යන් යන් යන් අපි සැනසිල්ලේ වගේ සිංදු වලින්. පොරගේ සිංදු නම් සිරා බං.

    :yes::yes::yes: