Heineken බියර් ඇයි නැත්තේ?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Heineken බියර් ඇයි නැත්තේ?

මචන්ලා, නුවර හොද ලිකර් ස්ටොර් එකක් තියෙන්නේ කොහෙද? ආර්පිකො සුපර්සෙන්ටර් වත්තල, මීගමුව වගේ පොට් එකක්.. නුවර Heineken ගන්න තැනක් නැද්ද? ඉස්සර ෆුඩ් සිටි එකේ තිබ්බා දැන් ඒකෙත් නැලු..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
why Heineken when you can have Special :P
8.8% තියනවා නේද ඒ ස්පෙශල් එකේ. ඇයි බන් එච්චර බියර් එහෙකට. අරක්කු කාලක් බොනවනේ.
Try some German beers, best in the world.
ත්‍රී කොයින්ස්ද මොනවද මන්දා මගුලකුයි, ලයන් ස්පෙශල් එකයිනේ බන් හැමතැනම තියෙන්නේ.මොනවද ජර්මන් බ්‍රැන්ඩ් බන්.
 
rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    That's the reason I always choose Beer than hard liquor. But the problem is Sri Lankan made beer is not always authentic beer. Therefore I only use Heineken.

    Did you check Kandy Food City? The Liquor store is behind the building next to the Parking. Or Just go to the Pub on top of Bake House
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    8.8% තියනවා නේද ඒ ස්පෙශල් එකේ. ඇයි බන් එච්චර බියර් එහෙකට. අරක්කු කාලක් බොනවනේ.

    ත්‍රී කොයින්ස්ද මොනවද මන්දා මගුලකුයි, ලයන් ස්පෙශල් එකයිනේ බන් හැමතැනම තියෙන්නේ.මොනවද ජර්මන් බ්‍රැන්ඩ් බන්.
    last week 2 special & OLD shot 3k daala mata patta amaru una ban...:baffled::baffled::baffled: aaye nam bonne na kiyala hithuwa.:no: ohomma nawaththala danawa ban.:confused:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Did you check Kandy Food City? The Liquor store is behind the building next to the Parking. Or Just go to the Pub on top of Bake House
    Ya. Since my arrival I always purchased it from there(food city), but yesterday they told they don't have it anymore. Never checked the pub place. I'll check it today. Thanks.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කසිප්පු බීපං බං.. :D :D :D
    බිඳුවක් නෑරම ලාඞ්කිකයි :D :D :D
    අපො. නියගෙටවත් බොන්න එපා බන්. ඔවා හදන හැටි දැක්කොත්.. යූරියයි සිමෙන්තියි, හුනු අලුයි, කටුස්සොයි, ගෙම්බොයි, අපො.. එව්වා කචල් ෆැන්ටා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    last week 2 special & OLD shot 3k daala mata patta amaru una ban...:baffled::baffled::baffled: aaye nam bonne na kiyala hithuwa.:no: ohomma nawaththala danawa ban.:confused:
    මමත් එක සැරයක් බිව්වා ඒ බ්‍රවුන් පාට අකුරු ගහපු කැන් එක කාල්ස්බර්ග්. මට හිතෙන්නේ මොකඛරි කවුන්ටෆිට් අයිටම් එකක්. රියල් කාල්ස්බර්ග් එක වගේ නෙමෙයි, ඔලුවේ කැක්කුමයි.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අපො. නියගෙටවත් බොන්න එපා බන්. ඔවා හදන හැටි දැක්කොත්.. යූරියයි සිමෙන්තියි, හුනු අලුයි, කටුස්සොයි, ගෙම්බොයි, අපො.. එව්වා කචල් ෆැන්ටා..

    ape gewal paththe kollo set eka palathuru ekathu karala peranawa ban awruddakata sarayak withara spirit eka..patta :love: