මචන්ලා අවුරුද්දටම රු 15000 - 20000 වගේ වැඩ කරලා දෙන Chartered accountant ලා දන්නේ නැද්ද ?
මම දැනට කරන්නේ ඒ වගේ මිලකට
මම දැනට කරන්නේ ඒ වගේ මිලකට
Last edited:
ආතල් ගන්න එපා බන් Plz , පට්ට අප්සට් එකේ දැම්මේ මේකමං Charter accountant කෙනෙක්. මොනවද වෙන්න ඕනේ?
මචන්ලා අවුරුද්දටම රු 15000 - 20000 වගේ වැඩ කරලා දෙන Chartered accountant ලා දන්නේ නැද්ද ?
මම දැනට කරන්නේ ඒ වගේ මිලකට
ආතල් නෙමෙයි මං කරනව. දවසට 5000වගේ සුළු ගානක් වෙනවආතල් ගන්න එපා බන් Plz , පට්ට අප්සට් එකේ දැම්මේ මේක
කතා කළා මම දවසක් bank statement එවන්න කිව්වා මාස 3ක මම යැව්වා
මාසේට Transection 50 හෝ 60 වගේ බන් අඩු වැඩි වෙනවා අදායම ලක්ෂයට අඩුයි මාසෙකටඋබ audit එක කරගන්න ද හොයන්නෙ? Transection කීයක් තියනවද? Revenue කොහොමද?
Pm ekak demmaමාසේට Transection 50 හෝ 60 වගේ බන් අඩු වැඩි වෙනවා අදායම ලක්ෂයට අඩුයි මාසෙකට
මාසේට Transection 50 හෝ 60 වගේ බන් අඩු වැඩි වෙනවා අදායම ලක්ෂයට අඩුයි මාසෙකට
මචන්ලා අවුරුද්දටම රු 15000 - 20000 වගේ වැඩ කරලා දෙන Chartered accountant ලා දන්නේ නැද්ද ?
මම දැනට කරන්නේ ඒ වගේ මිලකට
මම කරන්නේ එතනින් Phone Answer කරන්නේ නැහැ එයාPm ekak demma
කාඩ් Payment කරන්න බැනේ බන් Personal කාඩ් වලින් බැංකු වලින් කෙස් දානවාඋඹට ඔය PVT LTD එක වහල දාන එක ලාබ නැද්ද?