ඔයාට තේරෙන්නේ නැහැ මචන් Personal Tax කියන්නේ එකක් , කෝපරේට් Tax කියන්නේ තව එකක් මම හොයන්නේ කෝපරේට් Tax වලට. මොකද Tax Return දෙන්න බෑ Chartered accountant කෙනක් අත්සන් නොකර කෝපරේට් Tax වලදී. @
wqe123 ම ඕක කියලා තියෙනවා හරියට බලන්න.
කෝපරේට් Tax වලදී අර ලක්ෂ එකාහමරේ කතාව නැහැ බදු හදන්නේ ලාබයට 30% විදියට මචන්