Hela History - Hidden history of a great culture.

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
amila_90210 said:
:yes:

කොහෙද එහෙම තියෙන්නේ:)


ඇත්ත..ඒත් ඔබ හිතනවද තත්පරයක් වත් අපතේ යැව්වේ නැති බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු තුන්වරක් ලක්දිවට වැඩියේ විනෝද චාරිකාවකට වගේ දේකට කියලා..ඒ ආපු හැම වෙලේම බුදු රජාණන් වහන්සේ බන දේශණා කරා...යක්කුන්ට නෙවේ මිනිස්සුන්ට..එහෙමත් නැත්නම් යක්ක නාග රකුස් කියන ගෝත්‍ර වලින් සැදුම් ලත් ඔබත් තියනවා කියලා පිළිගත්ත ශිශ්ටාචාරේ ජීවත් වෙච්ච මනුශ්‍ය කොට්ටායට නේද? මහින්දාගමනයෙන් ප්‍රධාන වශයෙන්ම වුනේ බුදු දහමට රාජ්‍ය අනුග්‍රහය ලැබීම හා ...හිතනවද එක පාරට ගෙනල්ලා දාන ඕනම දේකට මිනිස්සු හිස් මුදුනින් කැමති වෙලා දවසින් බෞද්ධ වුනා කියලා..


Matanam hithena wenasa thamayi,
Buduhamuduruwangen bana ahapu aya
pruthagjana bhavayen midune neth namSangha kiyana
de athiwenne nehe.
Sangha rathnay nethuwa thisarana sampoorna nehe,
Shasanayak nehe.
Eth Mahindagamanayen passe Sovan wuna haamuduruwoth samaga
Budu sasuna athi wuna.
Budu haamuduruwangen bana ahuwath
keles iwath wela
Hith pirisidu une nethnam

ada inna ayageyi eyaalageyi
wenasak nehe.
"Balu bette mulath ekayi,
medath ekayi
agath ekayi."


 

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
ishauom said:
pinwath mithura mahawansaya oba kiyawa athnam obata thatahgataha pameneema kiyana thana oya kiyana siddiya dakinna labeewi. oba budusamindu kiyana de gediya pitin wiswasa nokaranna puluwan. dasabala ghana athi visharada ghana athi nava arahaadi buduguna athi budu samindu kiyuu dewal nopiliganna bauddhayan ada lankawe ona taramya. budu samindu arahath kiyaawath me his ugathun nodanna bavini.

Ema dasabalaghana athi visharada ghana athi nawa arahaadi budu guna athi budu samidunma, thaman kee deyak wuwada buddhiyata gochara nowanne nam ho thamunta sangatha nowanne nam iwatha damiya haki bawath wadaala seka.

ishauom said:
pinwath mithura obata vijaya vibeeshana kiyana dewal walata ohoma ekapara artha kathana denna bariya. hariyata gauthama kiyana ekata gawayanta uthum kiyala kiwwa wage.oka nisa tamai ada ape baudhayanta waradila tiyenne.

Mama eh obata gena hara dakwuye Lankawe piligath ugathun thidenek wana arisen ahubudu, prof. Nalin De Silva, Prof Shiran (surname can't remember) yana aya wisin denu labana artha kathanayi.

eh waagema,

ara kalin oba sadahan kala dasabalaghana athi visharada ghana athi nawa arahaadi budu guna athi budu samidun kiya athi waga nam 'lowa pandithayan wisin yamak sammatha yayi kiyannei nam, mamath eya athayi kiyami' (sanyuktha nikaya, phuppha soothraya)

ema karuna osse yana wita mata edaa mahawanshaya liyannata sahayogaya dunnu pitaratiyanta, indiyanuwanta, pitaratiyanta wahal kam kala sihalunta wada helaye ape minisun wiswaasa kala haki bawa danimi. Ebawin ema pandithayan kiyana deya sammatha bawa mama piliganimi.

ishauom said:
vijayage pamineemen nova apita parapurak hadune eka oba nodannawa wennathi. namuth baddhakachchayana ha panduwasadeva parapurenya apa pawatenne.vijayata dawa rajakam kala puthun apata natha. namuth kala wadunu waddhonam atha.
badhdhakachchayana yanu shakya wanshika kumarikawaki eya oba dannehida. ema nisa buddha paramparawata lei nakam apita atha. vijaya raju ape palamu raja unath apa pawathenne panduwasa deva baddhakachchayana parapurenya. vachana kada artha vivarana denna gos mulu ithihasayama patala ganeema kanagaatuwaki.
obata teruwan saranai
[email protected]
Panduwasudewa yanu kawarekda kiya mama obata kiyaa diya yuthu nowanneya. oba eya danna bawa mama danimi.

namuth yam kisi hethuwak nisa oba lankawe ayithiya indiyanuwanta deemata yathna darana bawath penee yayi.

ese karannawunge yati aramunu ganath api danimu. meeta kalin bana potha ragena lankawa paawaa dun minisun ganath api danimu. ewani neecha niwatayinta thawa duratath rawatennoth nowemu.

yam karunak yam kisi kenek piliganne eya thamunta awashyya nam pamani. ketharam saadaka, prawaada, udaaharana thibunath yamek yamak piliganne ohuta ho ayata awashya nam pamani.

oba piliganna eka matawath, mama piliganna deya obatawath wenas kala haki nowannemaya pinwatha. swapna samudaayaka gilemin sathapenu manawi :)


Nawathath, pinwatha methana obanna: http://www.elakiri.com/forum/showthread.php?t=197551&page=6 manave wimalarathana himi samaga kathaa bahak. piliganno piliganithwaa :D
 
Last edited:

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    BTW, did anyone notice the lyrics of the song "Nelum vilen pana" by Dushyanth ?
    It tells the story of Kuweni from Kuweni's point of view.
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    kosandpol said:
    BTW, did anyone notice the lyrics of the song "Nelum vilen pana" by Dushyanth ?
    It tells the story of Kuweni from Kuweni's point of view.

    :lol: is it?

    Have to listen that now!
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    kosandpol said:
    Listen to the Sinhala lyrics. No idea what the English/rap bits are about.

    ya

    hindiyen dodana liyan genewi
    thambapanniyama duken hadawi
    sinhabahu parapurak sadawi
    raajadhaaniyama duken hadaawi

    :)

    Kuweni is sexy though

    Nice song :D Thanks for the idea ;)
     

    VIDUrUVAN123

    Member
    May 24, 2007
    2,914
    10
    0
    Sri lanka
    Thank you macnag

    I also just went across that site (You know what is it)
    We should do some thing that buggers who worship to india

    and also May be Tamils from india but helaya is the owners and protectors of this land


    But there is one thing there can be people who inherit from people who came with Wijaya and other Indians but after some time they also mixed with Helayan so some of us might have indian bloods

    and second this we have be more organized and try to prove this thing sciencetifically machang
     
    Last edited:

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    ඒකාලේ උනාය කියන ගොඩක් දේවල් තියෙන්නේ එක්කො සාහිත්‍යයේ එහෙමත් නැත්තන් ජන වහරේ. ජන වහරයත් එක් ආකාරයක සාහිත්‍යයක් තමා, ඒත් ඒවා අතිශයෝක්තියෙන් කියන ලද ඒවා නිසා දැන් අහන්න ලැබෙන ඒවා ඇත්තටම සිදුවූවාද කියන සැකය ඇති වෙනවා. මහාවංශයත් ඉතිහාසයේ කීදෙනෙක් අතින් ලියවෙන්න ඇති ද? ඒ ඒ අය තම තමන්ගේ කැමැත්තට අනූව එක එක ඒවා ලිවූවාද නැද්ද යන්න අපිට කියන්න බෑ. විශේෂයෙන්ම ලංකාව සෑම විටම සිංහල බෞද්ධ රජුන් යටතේ පාලනය උනේ නෑ, මං කැමති නෑ රජකමට බෞද්ධ වූ අයට බෞද්ධ කියා ආමන්ත්‍රණය කිරීමටවත්. විශේෂයෙන්ම විජය කියන කෙනා ගැන පොතේ තිබුනට මේ ගැන සමකාලීන පොත් වලින්වත් යමක් දැනගන්න පුළුවන් නේද? එහෙම සමානකම් ඇත්තටම නැත්නම් ඉතින් පිලිගන්න වෙනවා ඇත්තටම සිදු වූ දේ.
    විජයට සිංහලයා වැදි ජනයාට ව්ඩා තැනක් දෙන එකයි මට පෙන්නන්ඩ බැරි "වැදි" යන වචනය පිලිකුලකින් දකින්නෝ බිහිකලේ කවුද? විජය ආවත් නැතත් වැද්දෝ හා තවත් ජන කොඨාසයක්(අපි) දැන් ඉන්නවා මීට කලකට පෙරත් හිටියා -- එක්කෝ මේ දෙගොල්ලන්ගෙන් දෙගොල්ලොම පිටතින් ආවා
    එක්කෝ එක් ජාතියක් පිටතින් ආවා
    එක්කෝ දෙගොල්ලොම පැවත එන්නෙ එකම ගෝත්‍රයකින්,
    ඔය ටික තමා වෙන්න පුළුවන්,
    DNA පරීක්‍ෂණය‍ක්‍ ක‍රා‍ න‍ම්‍ ක‍වු‍ද‍ ල‍ඟ‍ නෑ‍යෝ‍ කි‍ය‍ලා‍ හො‍යා‍ග‍න්න පුළුවන් .... මං මේ බව පිලිගන්නේ වැද්දන් තුල සිංහල අයට සමානකම් දකින නිසයි මේ කොහේදී හරි මහ ගෝත්‍රවලින් වෙන් වීමට සිදු වූ ගෝත්‍රයක් කියලයි මට හිතෙන්නේ ඉතින් මේක දැක්කම මට ඒක තහවුරු උනා, මේ මිනිස්සු යම් සොයා බැලීමකින් තොරව මෙවන් දෙයක් ප්‍රකාශ කරන එකක් නෑ, මේක පිලිගන්න මහාවංශයක් ඕනා නෑ මේ කතාව එක්ක මහාවංශයේ හැල හැප්පීම් තියෙන්න පුළුවන් එහෙත් මේ කතාව සංගතයි.
    හේතුව,
    විජය ආවානම් ආවයි කියන්නේ 700ක් එක්ක, ලංකාවේ මනුෂ්‍ය සංහතිය විජය එන්න ඉස්සෙල්ලා ගොඩ කාලෙක ඉදන් තිබ්බ එකක්(නැහැයි කියන අය ගිහින් ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා ගැන හොයන්න..මේවා සාක්‍ෂ‍්‍ය‍ සමඟ ඔප්පු වූ සාධක) ඔබ හිතනවා ද 700ක් ඇවිල්ලා රාජ්‍ය ගොඩනඟාගෙන තමන්ගේ ජාතිය වනසන්න හදද්දී මෙහෙ හිටපු අය "කපු කටිමින්" සිටියා කියලා? හිතන්න පුළුවන් ද? 700ක් කියන්නේ ඒ කාලෙ හැටියටත් ඉතා සුළු ගණනක් ඒ ඇවිල්ලත් බෝ කරන්න ඇත්තේ ඉන්දියානු සම්ප්‍රදායන් නේ...එහෙත් ලාංකික සම්ප්‍රදායන් හොදින් අධ්‍යයනය කරන කෙනෙක්ට පෙනෙයි මේක ඉන්දියාවෙන් බිදී ආ යමක් නොවන බව කණගාටුවට කරුණ වන්නේ කට්ටිය ඉන්දියාවට ආවැඩීමයි.

    තවත් එකක් බුදුන්වහන්සේ මෙහි පැමිණ ධර්මය ප්‍රචාරය කරන ලද්දේ මෙහි එම ධර්මය පොත් වල හෝ ඉන්දියාවට වඩා වැඩි කලක් සුරක්‍ෂි‍තව තිබෙනා බව තේරුම් ගත් නිසයි, දැන් වෙලා තියෙන්නෙ ඒක නෙමේද??
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    x-pert said:
    ya

    hindiyen dodana liyan genewi
    thambapanniyama duken hadawi
    sinhabahu parapurak sadawi
    raajadhaaniyama duken hadaawi

    :)

    Kuweni is sexy though

    Nice song :D Thanks for the idea ;)
    Not only that bit.

    Here's the full lyrics :
    nelumvilen.jpg


    Lets take it verse by verse.
    nelumvilen1.jpg

    Speaks of how Wijeya courts Kuweni and then leave her. Basically Kuweni is lamenting about how she was kicked out.

    Second verse
    nelumvilen2.jpg

    Talks of the arrival of Wijeya and his crew and how she was attracted to him as if by fate.

    3rd verse
    nelumvilen3.jpg

    well this one is pretty obvious.
    The "rajadhaniya" that is referred to here is the kingdom that was existing at the time by Kuweni's tribe.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    kosandpol said:
    Not only that bit.

    Here's the full lyrics :
    nelumvilen.jpg


    Lets take it verse by verse.
    nelumvilen1.jpg

    Speaks of how Wijeya courts Kuweni and then leave her. Basically Kuweni is lamenting about how she was kicked out.

    Second verse
    nelumvilen2.jpg

    Talks of the arrival of Wijeya and his crew and how she was attracted to him as if by fate.

    3rd verse
    nelumvilen3.jpg

    well this one is pretty obvious.
    The "rajadhaniya" that is referred to here is the kingdom that was existing at the time by Kuweni's tribe.


    Anitya
    :rolleyes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    AtulaSiriwardane said:
    Matanam hithena wenasa thamayi,
    Buduhamuduruwangen bana ahapu aya
    pruthagjana bhavayen midune neth nam Sangha kiyana
    de athiwenne nehe.

    Sangha rathnay nethuwa thisarana sampoorna nehe,
    Shasanayak nehe.

    Eth Mahindagamanayen passe Sovan wuna haamuduruwoth samaga
    Budu sasuna athi wuna.
    Budu haamuduruwangen bana ahuwath
    keles iwath wela
    Hith pirisidu une nethnam

    ada inna ayageyi eyaalageyi
    wenasak nehe.
    "Balu bette mulath ekayi,
    medath ekayi
    agath ekayi."



    100% හරි පිළිගන්නවා ඔය කතාව..ඒත් සෝවාන් මග පල ලබපු අය මහින්දා ගමනයට පෙරත් හිටියා...සුමන කියන ප්‍රාදේශීය නායකයා සෝවාන් වුනා කියල මම කියවලා තියන්වා..ඒකත් ප්‍රබන්දයක් කියලා කියන්න පුළුවන්



    ඒත් ඔය අටුලම ස්වාමීන් වහන්සේලාට නින්දා කරපු එක මට අද වගේ මතකයි....එයාලට අපහාස කරාට පව් සිද්ධ වෙන්නෑ කිය්ලා අරි අටගි මග ගමන් කරන්නේ නැත්නම්


    http://www.elakiri.com/forum/showpost.php?p=4450074





    AtulaSiriwardane said:
    Machan, Sangharathnaya kiyala eyaalama kiyagaththata, Sangharathnayata wetenne
    Sovaan Marga-Phala, Sakadagami Marga-Phala, Anagami Marga-Phala, Arahath Marga-Phala labapu aya witharai.
    Rathana suthraye Sangha rathnaya kiyanna e kotas 8 witharai.
    Attha purisa puggala.

    Anik aya Bhikkhu, Bhikkhunie, upasaka upasika.

    Ithin siwurak daagaththa hama kenekmath Bhikshun nemei.
    Parajika wevi siwure inna ayath ona tharam ada innawa.
    Wedi hariyak inne eyaala.

    Pujacha pujanieyanam
    kiyala Buduhaamuduruwo kiwwe ekai.

    To worship Dhamma they should be following Dhamma.
    Otherwise better to worship a book
    or Arhanths like Sariyuth, Mugalan Theros.
    මේ කතා දෙක පරස්පර විරෝදී කියලා මට හිතෙන්නේ..ඔයා කාර්ඩ් එක ඔයාට ඕන පැත්තට හරවලා ගහන්න කොහොමත් දක්ශයි:yes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ishauom said:

    pinwath mithura giri divaina kiyanne amuthu tanak novei. anika eda lankawen giye okkomja yakku newei kalahakaari yaksha pirisa witarai. yakku yanu balagathu kottashayak. mahawansaya nopiliganna obata pilithurudeema nishpalai aduma gane dutugamunu rajathumawath wiswasakaranna
    ඔබ ඔය 'කළහකාරී'යක්කු එළවපු කතාව කොහෙන්ද හොයා ගත්තේ...පින්වත් ඔබ යන්නේ මාතෘකාවෙන් පිට..මම දුටු ගැමූණු රජ තුමාව පිළි ගන්නෑ කියලා කොහේද කිව්වේ...ඒත් මම් මේක අවධාරණයෙන් කියනවා මහාවංශ කතුවරුන් ලංකා ඉතිහාසයේ වැදගත් කොටසක් ඔනෑ කමින් ම වසන් කරා කියලා.ඒක සාධක ඇතුව කියන්නේ :nerd:

    පසු කාලිනව තේරවාද විරෝදී මහායාන රජවරුන්ව ඉතිහාසයෙන් කොන් කර එක මෙතනට අදාළ නෑ ..ඒක හරි කියන්නත් බෑ වැරැදි කියන්නත් බෑ..ඒක මගේ මතය...
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Thanks for information on history.
    When I first read about Edgar Casey readings I couldn't help wondering if he was not describing Ravana's period. He had revealed many previous lives dating to that era, with descriptions about the technically advanced civilisation that occupied Atlantis. One was about a girl who had come to Egypt to help building pyramids, but couldn't get back to mother land because it was sunken. This shows that they travelled widely. And in this part of the world, Ravana had aerocrafts but I don't know if any other Asian nation had that technology.
    It's quite logical to believe that helaya had connections with that civilisation. Perhaps the lands split and separated and moved away from each other after that incident-to sink a vast land like Atlantis, it should have been a huge impact.

    It's so nice to see others thinking in the same lines; I had never met people who linked Atlantis with Ravana's Sri Lanka before.:D
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    amila_90210 said:

    100% හරි පිළිගන්නවා ඔය කතාව..ඒත් සෝවාන් මග පල ලබපු අය මහින්දා ගමනයට පෙරත් හිටියා...සුමන කියන ප්‍රාදේශීය නායකයා සෝවාන් වුනා කියල මම කියවලා තියන්වා..ඒකත් ප්‍රබන්දයක් කියලා කියන්න පුළුවන්



    ඒත් ඔය අටුලම ස්වාමීන් වහන්සේලාට නින්දා කරපු එක මට අද වගේ මතකයි....එයාලට අපහාස කරාට පව් සිද්ධ වෙන්නෑ කිය්ලා අරි අටගි මග ගමන් කරන්නේ නැත්නම්


    http://www.elakiri.com/forum/showpost.php?p=4450074





    මේ කතා දෙක පරස්පර විරෝදී කියලා මට හිතෙන්නේ..ඔයා කාර්ඩ් එක ඔයාට ඕන පැත්තට හරවලා ගහන්න කොහොමත් දක්ශයි:yes:

    Kawru hari varadi karanawanam
    ninda karaganne eyaalamayi.
    Eka pennana eka nindawak nemeyi

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    sudunone said:
    Thanks for information on history.
    When I first read about Edgar Casey readings I couldn't help wondering if he was not describing Ravana's period. He had revealed many previous lives dating to that era, with descriptions about the technically advanced civilisation that occupied Atlantis. One was about a girl who had come to Egypt to help building pyramids, but couldn't get back to mother land because it was sunken. This shows that they travelled widely. And in this part of the world, Ravana had aerocrafts but I don't know if any other Asian nation had that technology.
    May i have some reference too. Id love to have some of Edgar Caseys reports:D...

    & as far as I knew only the Hela people had that technology & west scientist revealed even one of the worlds earliest babilon Civilization influenced by ppl who came from flying machines(wimana?)
    there 1st thought was of Aliens..but evidance now are more towards the Hela ppl..cos of the hela manuscripts & Babilon Stone carves have similarities..:D
    It's quite logical to believe that helaya had connections with that civilisation. Perhaps the lands split and separated and moved away from each other after that incident-to sink a vast land like Atlantis, it should have been a huge impact.

    It's so nice to see others thinking in the same lines; I had never met people who linked Atlantis with Ravana's Sri Lanka before.:D

    Regarding atlantis I m not quite convinced about the facts brought forward..

    but Archiologists suggests that Platos Atlantis (a 'Greek' city in atlantis
    ocean) may be a another description of lankaapura which was sunk in Indian Ocean...they have pointed out some similarities in two descriptions of Plato on Atlantis & Lanka pura ...:yes: