Helakuru ain karanawa.

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,778
    1,099
    113
    ඉස්සරහ ගෙදර :)
    මටත් ඔය රෙද්ද දි‍ර වන්නෙ නැ. එත් දාගෙන ඉන්නව. සින්හල ගහන්න ඕන වෙලාවට විතරයි ගන්නෙ, අනිත් හැම වෙලාවකම gboard එක
     
    • Haha
    Reactions: ktM1989

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    15,630
    7,129
    113

    උඹලාට මේ වගේ අත්දැකීම් එහෙම නැද්ද?
     

    The Lady

    Member
    Feb 8, 2021
    4
    2
    3
    Helakuru eken ape Data Ussanawa. Anika apen permission nethuwa keyboard eka unta one widiyata update ewanawa. iPhone walata use karanna puluwan safe sinhala typing app ekak or method ekak thieyda ?
    Desh Sinhala Keyboard app එක හොඳ නැද්ද? Android වලට නම් මං පාවිච්චි කරනවා
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    1,530
    1,275
    113
    Dark Side of Earth
    හෙලකුරු ඔබ භාවිතා නොකළ යුතු හේතු #Uninstall #Helakuru
    muu kiyanne habai sampoorna aththa

    Swift එකට විජේසේකර සපෝට් ද
    ow
    But google collects huge amount of data from all of their gapps;)
    google colelct karaata mehe policeyen illuwa paliyata surus gaala denne na..

    policeyen illana eka paththaka daapan, helakuruwa ape chat bala bala atheth gahanawa athi. google ea wage karaida?

    ඕවගෙ smart phonetic තියෙනවද....:sorry:





    smart phonetic නැහැ නේද...තියෙනවනම් enable කරේ කොහොමද??
    ow
     
    • Like
    Reactions: meeka