Helakuru App Help

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,991
    5,140
    113
    මම 4n එකට helakuru app එක දාල තිබුනෙ. පොඩි අවුලක් වෙලා uninstall කරල ආයෙ install කලා. දැන් මචන් අර කලින් වගේ වචනයක් type කරනකොට ඒ වචනෙ guess කරල උඩින් අර වචන set එක එන්නෙ නෑනෙ බන්. කලින් unstall කරල තිබ්බ නිසා කලින් තිබ්බ data අයින් එනව තමා. ඒත් දැන් අලුතෙන් ගහන එකක්වත් ආයෙ type කරනකොට එන්නෙ නෑනෙ බන්. මම settings වල word prediction එකත් on කරල තියෙන්නෙ. මොකද මේකට කරන්නෙ? මෙහෙම වෙච්ච අය ඉන්නවද බන්? :( :( :( :(
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,600
    2,707
    113
    Bhasha ekata mail ekak dapan. Google Play through daanna puluwan. Nethnam fb page eken hari msg ekak dapan. Un reply karai.