හෙලකුරු May16 release කරපු එකට මගේ android phone eka support karannee nene. මගේ version1 පරන නිසාද දන්නේත් නෑ.
මට උපකාරයක් කරන ගමන් මේ වෙසඟේ දාන පාරමිතාව පුරන්න කැමති කවුරු හරි පින්වතෙක් ඉන්නවාද මට කලින් version එකේ apk file එක එවන පුලුවන්.???