phone ekata helakuru wenuwata danda puluwan hoda app monawada data horakan karanne nathi
Samusng Keyboard ekath hodaiphone ekata helakuru wenuwata danda puluwan hoda app monawada data horakan karanne nathi
ඕනෙ language එකක් ඇඩ් කරන්න පුලුවන්. සිංහල නම් keyබෝඩ් වර්ග 3 4ක්ම තියනවා.සිංහල පුලුවන්ද ටයිප් කරන්න ඒකේ
සසි
සිංහල පුලුවන්ද ටයිප් කරන්න ඒකේ
එක්කෙනෙක්ට ඇඩ් ගොඩාක් පෙන්නන්නයි යන්නේG board by Google
G Board eke ad naha neඑක්කෙනෙක්ට ඇඩ් ගොඩාක් පෙන්නන්නයි යන්නේ![]()
wejesekara mode use karanna , kalayak yaddi word predication hodai , habai sinhalama type karanawanm set na thamaiSucks for Sinhala typing - tried it.
අහ් ඔව් wijesekara අවුල තමා මට ත් තියෙන්නේ dear ... Singlish typing පුරුදු වෙලා !wejesekara mode use karanna , kalayak yaddi word predication hodai , habai sinhalama type karanawanm set na thamai
AI walin email , type karapu eke tone eka ehema wenas karaganna puluwan