Helanka shoes

GayanX

Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    This happened to me 3 years ago, I wanted to buy a good pair of trainers, and was in a hurry....asked my taxi driver to stop buy Helanka-Maharagama, without thinking......bought a pair of adidas.... sales boy was telling my about how good it is from start to finish......and guess what???? only last for 2 days of wearing at work......so went back, told them off....got a back pack instead as I know even if I exchange it to another pair of shoe.....same result going to happen........only after I told the story to few friends..........they were laughing out loud asking "are you stupid to go to Helanka?"
     
    • Like
    Reactions: saman.kumara333

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    523
    509
    93
    මම ගන්නෙත් පිලියන්දල හෙලන්කා...
    අව්ලක් නෑ මට නම්.....
    කොහොමත් සපත්තු නැතිව පයින් ගියත් මුස්ලිම් කඩවල රිංගන්නෑ....
     
    • Like
    Reactions: saman.kumara333

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,492
    22,585
    113
    අම්බකිස්ස
    හෙලංකා මගුල ජැකාගේ නේද
    නෑ නෑ.සිංහල බිස්නස් කරන කෙනෙක්ගේ... හොද බ්‍රෑන්ඩ් දෙකක් ගත්තො කාලයක් තියෙයි...මට නන් හොද DSI ඒ වුනාටවුන්ගේ වැඩිය ඩිසයින් නෑ... සිලෙක්ස් කියන බ්‍රෑන්ඩ් එකත් හොම්දයි
     
    • Like
    Reactions: saman.kumara333