Helicopter 4ක් වහල උඩින් යනවා

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Helicopter 4ක් වහල උඩින් යනවා

    helicopter 4ක් වහල උඩින් යනවා බන්. වැඩේ කියන්නේ මුන් රවුමක් ගහන්නේ මේ area එක cover වෙන්න. දැනට රවුම් 7ක් ගැහුවා අපේ වහල උඩින්. Video පාරක් දාල උඹලත් එක්ක බෙදා ගන්න හිතුණා නිකමට වගේ. :P:P:P:P
    මේ පැත්තේ ඉන්න සත්තු ඔක්කොම කලබල වෙලා බන්. කෑ ගහනවා කෙළවරක් නැතුව. දැන් පැයක් විතර තිස්සේ එක දිගටම රවුම් ගහනවා.




    ලඟදි මහින්ද මාමිට බැනපු නිසා JesonRulez ව හොයනවද දන්නෙත් නෑ.
    :shocked::shocked::shocked:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ඕව යන වෙලාවට එළියට බැහල පොල්පිත්තක් අරන් දික්කරපන් ඒ දිහාට :rofl::rofl::rofl:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    මොකක් හරි Training එකක් වගේ. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ උබලගෙ ගෙදර වහෙලේ උඩින්ම 7 පාරක් ගිය එක. පොඩ්ඩක් ඇහැ ගහගෙන හිටපන් උබව උස්සන්නද දන්නෙ නෑ :lol:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අට වෙනි රවුම යද්දි උබට හොර්න් එක ගහන් යන්නම්...
     

    blue_in_rio

    Well-known member
  • මේ පැත්තේ ඉන්න සත්තු ඔක්කොම කලබල වෙලා බන්. කෑ ගහනවා කෙළවරක් නැතුව. දැන් පැයක් විතර තිස්සේ එක දිගටම රවුම් ගහනවා.

    avatar482203_18.gif
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැං උස්සන්නේ හෙලිකොට්ටර් වලින්...හරි ද පුටේ......
    පරිස්සමින් හිටු.......

    උඹලා ඔක්කොම රැවටුනා නේද? මේවා මගේ ආරක්ෂාවට දීපු helicopters බන්. සතුරෝ එනවද කියල බල බල පැය 24ම ගේ වටේ කැරකි කැරකි තමයි ඉන්නේ. මම කවුද කියල නම් අහන්න එපා. ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක්... :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලා ඔක්කොම රැවටුනා නේද? මේවා මගේ ආරක්ෂාවට දීපු helicopters බන්. සතුරෝ එනවද කියල බල බල පැය 24ම ගේ වටේ කැරකි කැරකි තමයි ඉන්නේ. මම කවුද කියල නම් අහන්න එපා. ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක්... :cool:
    අන්න මාට්ටු........
    තෝ අර ඔරියන් හුටුමාණන් නේද?:baffled:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අන්න මාට්ටු........
    තෝ අර ඔරියන් හුටුමාණන් නේද?:baffled:

    එතුමා වැනි ශේෂ්ටයෙක් එක්ක බලද්දී මම එතුමාගේ පයට පාගෙන දුවිල්ලක් තරම් වත් නොවේ කිම්බුලාණනි...!
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අන්න මාට්ටු........
    තෝ අර ඔරියන් හුටුමාණන් නේද?:baffled:

    මෙ ඉන් බ්ලැක්සා ඔහොම එන්නේ නෑ. එක තනි බ්ලැක් හෙලිකොප්ටර් එකක් එන්නේ