Helicopter 4ක් වහල උඩින් යනවා
helicopter 4ක් වහල උඩින් යනවා බන්. වැඩේ කියන්නේ මුන් රවුමක් ගහන්නේ මේ area එක cover වෙන්න. දැනට රවුම් 7ක් ගැහුවා අපේ වහල උඩින්. Video පාරක් දාල උඹලත් එක්ක බෙදා ගන්න හිතුණා නිකමට වගේ.

මේ පැත්තේ ඉන්න සත්තු ඔක්කොම කලබල වෙලා බන්. කෑ ගහනවා කෙළවරක් නැතුව. දැන් පැයක් විතර තිස්සේ එක දිගටම රවුම් ගහනවා.
ලඟදි මහින්ද මාමිට බැනපු නිසා JesonRulez ව හොයනවද දන්නෙත් නෑ.