Helicopter ekak hadapu lankawe kollek

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    මේකා දෙන ටෝක්ස් ටික බලහන්කො.. උබත් එක්කත් මම ජෝක් එකට අරගත්තනේ බන්. ඒවා එතනින් ඉවරයි. මේකා බලහන්කො, නෝන්ඩිය වහගන්න මාව දැන් මුස්ලිම් කරලා සුන්නත්තුත් කරලා දැන් පොට්ටුත් තියන්න ලෑස්තිය.

    Podi ekek bung..poddak awusala gathama baelliyek wage pasen enawa
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උබ බෝලා සබන් ගාලද බන් නාන්නේ... වතුර උණු කරලා දෙන්නද? ඇල් වතුරෙන් නානවද?

    තම්බියට රිදුන හැටි බලපන්කො සිංහල එකෙක් හෙලිකොප්ටර් එකක් හැදුවා කිව්වහම.:rofl::rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Podi ekek bung..poddak awusala gathama baelliyek wage pasen enawa
    මේකා ත්‍රෙඩ් එක දැම්මේ මේ පොඩි උන්ව ගෙන්නාගෙන ශා. මාරු කොල්ලෙක්. වගේ ආතල් කමෙන්ට් අරගෙන TFS ගහන්න. උගේ කරුමෙට, එවියේෂන් එකේ උන් ටිකක් සෙට් උනා. දැන් ඉතින් කෙලොගෙන ඉන්නවා.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේකා ත්‍රෙඩ් එක දැම්මේ මේ පොඩි උන්ව ගෙන්නාගෙන ශා. මාරු කොල්ලෙක්. වගේ ආතල් කමෙන්ට් අරගෙන TFS ගහන්න. උගේ කරුමෙට, එවියේෂන් එකේ උන් ටිකක් සෙට් උනා. දැන් ඉතින් කෙලොගෙන ඉන්නවා.

    තම්බියට රිදුන හැටි බලපන්කො සිංහල එකෙක් හෙලිකොප්ටර් එකක් හැදුවා කිව්වහම.:rofl::rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    තෝ මුස්ලිම් තමා.:yes:දැන් බබා වෙන්න හදන්න එපා හූල්ල හූල්ල.:rolleyes:..

    Ai bung mae u ahuwe oka uda yanawada kiyala nathan ube ammage k+#=! Smile gana nemai ne?

    Ahapu deta uthara dipan
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලොරි ටෝක්ස් හින්දා තමා තොගේ කුරුම්බැට්ටි ආතල් එක කුඩු උනේ..

    තම්බියට රිදුන හැටි බලපන්කො සිංහල එකෙක් හෙලිකොප්ටර් එකක් හැදුවා කිව්වහම.:rofl::rofl::rofl::rofl::rofl:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    තම්බියට රිදුන හැටි බලපන්කො සිංහල එකෙක් හෙලිකොප්ටර් එකක් හැදුවා කිව්වහම.:rofl::rofl:

    උබ වගේ මෝඩයින්ට නිකන් හෙල්කොප්ටර් ඩමියක් හැදුවත් " අම්බෝ මෙන්න ලංකාවේ එකෙක් හෙළි කොට්ට උරයක් හදලෝ . අක්කේ, අයියේ, නංගියේ, මල්ලියේ,නැන්දේ, මාමේ, සියේ ,ආච්චියේ එන්න බලන්ඩෝ. මෙන්න මේකට තම්බි, දෙමලු , බර්ගර් , ඇමරිකන් කාරයෝ , බෝයින් සමාගමේ , එයාර් බස් සමාගමේ උන් ඉරිසියාවේ පැලෙනෝ. මේවා විජාතිය කුමන්ත්‍රණ. ඔය ඩමිය හදපු කොල්ල බැරි වෙලාවකවත් බයිසිකලේකෙන් වැටිලා කකුලක් එහෙම කැඩුනොත් කියයි මෙන්න හෙළි කොට්ට උරේ හදපු කොල්ලව ඇමරිකානු සමාගම් වලින් මරන්න යනවා කියලා. උබ වගේ ගොබ්බ හරක් ගොඩක් තව ඉන්නවා ලංකාවේ.
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    තම්බියට රිදුන හැටි බලපන්කො සිංහල එකෙක් හෙලිකොප්ටර් එකක් හැදුවා කිව්වහම.:rofl::rofl:
    වෙන අකුරු නැද්ද නැතිනම් කීබෝඩ් එක පොලේ ගැහුවද? අපරාදේ බන්.. ඇයි කලබල වෙලා එක පොලේ ගැහුවේ...
     
    Status
    Not open for further replies.