Samahara wita mama ohe enawa end of May podi jv sign karaganna..uben nam.kaedhawath epa
වරෙන් වරෙන්..කෝ උඩ යන වීඩියෝ එකක් දාහන්.. නිකන් බයිලා. ඉවතලන එවලින් හදන්න පුළුවන් නම් පකටද ඔයි චීන්නු නැහෙන්නේ..
මොකද අපේ මිනිස්සු ඔච්චර මෝඩ මේ ළමය නිකන් හෙලිකොප්ටරයක ආකෘතියක් හදන්න ඇති ...අපේ උන්ට එක හෙන ලොකු දෙයක් ...මිනිහෙක් දාගන උඩයන ඒවානම් ඉතින් ගෙවල් වල හදන්න බැ ..මේක නිකන් සෙල්ලම් වැඩක්
වලි සමථයකට පත්වෙලා වගෙ.
මම තුනේ පන්තියෙ හිටපු කාලෙ කාර් එකක් හැදුව. LED light එහෙමත් දාල හැදුවෙ. ඒකාලෙ ජපන එහෙම එකක් හිතලවත් තිබුනෙ නැතුව ඇති. මට කවුරුත් අත දුන්නෙ නෑනෙ ඒක පාරෙ යවන්න.කුහක තම්බි, දෙමෙල්ලු ඒකාලෙත් හිටිය.![]()


meka exhibition ekata thiyanna hadapu akruthiyak kiyala thamai kiwwe.me lamaya mahansi wela karapu de agaya karanna oneහොද වෙලාවට හිරු එකේ ගියේ නැහැ.
![]()

රටේ මිනිස්සුම පේන්නේ නැද්ද කියන කුහක කතා.
meka exhibition ekata thiyanna hadapu akruthiyak kiyala thamai kiwwe.me lamaya mahansi wela karapu de agaya karanna one![]()
ගමේ රටේ උත්තලගෙන් නම් වැඩක් නෑ මම කියන්නේ තමන්ගේ හැකියාව වර්දනය කරගන්න ක්‍රමයක් නෑ ටික කාලයක් කොට කොට ඉදල සේරෝම උන් රට පනින්නේ එකයි ඉතින් මුන් රට පනින තාක් කල් අර මේන්තුවේ ඉන්න හරක්ට ජය මගුල තමා

ඉන්දියන් කාරයෝ වගේ මෙන්න අපේ ලන්කන් කොල්ලෙක් රියල් වැඩක් කොරලා ජයහෝ ශ්‍රී ලංකා ගාන්න එපා බං කැරිම අනාතයි එතකොට.
හරි විස්තරයක් දාපං ඕක උඩ යනවද සහ ඇත්තටම ප්‍රැක්ටිකල් දෙයක් ද කියල.
මොකද ලංකාවේ වැඩි පුරම ඉන්නේ හොරු. උන්ට ඕනේ ඉන්දියන් ලේ තියෙන මෝඩ හරක් ව පාවිච්චි කරනල කීයක් හරි හොයාගෙන රට පැනගන්න.
සමහරුන්ට ඕන අපේ රටේ වැඩකාරයෝ ඉන්නවා මේවට අත දෙන්න කවුරුත් නැහැ කියල government එකට බනින්න වගේ ගොන් පාට් විතරයි.
මේකේ දෙයක් ශෙයා කරනකොට පොඩ්ඩක් බලල දාපං මොකද මොලේ තියෙන එවුන් එළකිරි එකේ ඉන්නව. මේකේ ඕන තරම් ඔය වගේ අලි දේවල් හදපු එවුන් දාල බයිට් වෙලත් තියෙනවා. නිකන් යකඩ පට්ටල් ටිකක් පාස්සලා වැල්ඩින් කරලා මෙන්න හෙලිකොට්ටෝරුවෙක් හැදුව කියල මෝටර් එකක් දාල යකඩ තලයක් කරකවල, මේ රටේ අනික් මෝඩයෝ ටික අන්දවන්න තමයි ඕන.
ඔතන හැඟීම් බර වෙලා කතා කරනවට වඩා මොලේ පාවිච්චි කරලා කතා කරන්න. දේශපාලන වලි වෙන තැනක කරගන්න. මුස්ලිම් සිංහල වලි තවත් තැනක කරගන්න. ඔක්කොම හුට්ටවල් මේක අස්සට දාගෙන අල කරගෙන ජරා නටන්න එපා පිස්සු යක්කු වගේ
අන්න අපේ පුතා මෙන්න මෙහෙම එකක් හැදුව!
අල්ලපු ගෙදර ගෑනිගේ ඇහැට කටු ඇනෙනවා වගේ ඇති දැන්!
*දොර ඇරගෙන ගිහින්: ආ යෝදියේ තොට දැන් ඇහේ කටු ඇනිලා වගේ නේද මියට පිම්බා වගේ සද්දයක් වත් නෑනේ තොගේ, තොට වේදනාව නේද මට තේරෙනවා මට තේරෙනවා තොගේ අමාරුව. අපේ ළමය මොනා හරි දෙයක් කරනකොට තොට අමාරුයි තමා!
මේ කිසි දෙයක් නොදැක්ක අල්ලපු ගෙදර: ඈ මොකක්?
ගෙදරින්: ඇහේ කටු, ඇහේ කටු...!! කටු!
අල්ලපු ගෙදරින්: ආ හෙලිකොප්පරයක් ද? කෝ ඕක උඩ යනවද ඇත්තටම?
ගෙදරින්: අන්න බලපන් කුහක කම? තෝ වෙවුලනවා ඇති නේද ඇහේ කටු ඇනිලද තොගේ?
මොනාද යකෝ ගම් වල ඉන්න නාකි ගෑනුන්ගේ වලි වගේ! චාටර් යකෝ
ඒකද දැන් එහෙම හදන උන්ට කුහක කම් කරන්නේ?OKතේරුණා![]()
තොට විතරක් නෙමේ බෝල , අපටත් කවුරුවත් ඒ කාලේ අත දුන්නේ නෑ !!! අපිම අපේ අත පාවිච්චි කරගත්තා .... දැනුත් ඉදලා හිටලා එහෙම තමා![]()

atthatama uda yanawada?? dummyda?

ටීවි එකෙත් ලාවට දැක්ක උඩ යන පාටක්නම් පෙනුනෙ නෑ

උඩ යන්න විදියක් නෑ බන් .. උ ප්‍රදර්ශනේට dummy එකක් විදිහට හදන්න ඇත්තේ .. කොටස් පෙන්නන අරහේ මේහේ .. එක පට්ට ඉතින් .. මේ article එක ලියපු එකා අතින් දාල ලියන්න ඇති ..![]()
ඒක තමා මම හිතන්නෙ නෑ ලංකාවෙ කවුරුවත් තාම උඩ යන එකක් හදල තියෙනව කියල.