Helicopter Price In Sri Lanka ?

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,338
    5,673
    113
    Airbus H125 = 200M LKR

    640x470_01.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    මම පට්ට ආසයි බන් හෙලිකොප්ටරයක යන්න. තාම චාන්ස් එකක් හම්බුනේ නෑ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,841
    49,137
    113
    සේදවත්ත
    මේ ගානට මටත් එකක් අරන් දෙන්වකෝ ඔයි 🤣
    හොයාගෙන ගනින් . පට්ට ගහපුව ඇති

    Ado echchara laabada used prado ekak ganna eke helicopter ekakma ganna puluwanne uakoww
    එකනේ යුස්ඩ් කියන්නේ . ඔය 1995-2000 වගේ වර්ශන්
    ------ Post added on Jan 21, 2023 at 11:44 PM
     
    • Like
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,497
    113
    මාලඹේ
    හොයාගෙන ගනින් . පට්ට ගහපුව ඇති


    එකනේ යුස්ඩ් කියන්නේ . ඔය 1995-2000 වගේ වර්ශන්
    ------ Post added on Jan 21, 2023 at 11:44 PM
    උබ කොහොමද මේ ගානට තියෙනවා කියලා හරියටම හොයා ගත්තේ 🤔
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,282
    113
    උබ කොහොමද මේ ගානට තියෙනවා කියලා හරියටම හොයා ගත්තේ 🤔
    තෝගේ අම්මා ව ෂෝට් එකකට රුපියල් 50

    200000000 (price) ÷50 (each shot price) : 4000000 ,
    තොට අම්මා ව සෑහෙන්න විකුණන්න වෙනවා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,395
    22,894
    113
    Ado echchara laabada used prado ekak ganna eke helicopter ekakma ganna puluwanne uakoww
    ප්‍රාඩෝ එහෙම ගනන් ටැක්ස් හින්දනෙ. කෝටි කීපෙකට ගන්න පුලුවන් පොඩි හෙලිකොප්ටර්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,841
    49,137
    113
    සේදවත්ත
    උබ කොහොමද මේ ගානට තියෙනවා කියලා හරියටම හොයා ගත්තේ 🤔
    ලග ඉන්න එයාෆොස් එකේ බොන බෙල් පයිලට් එකාගෙන් අහලා . උබට ඕන්නම් price of a helicopter කියලා ගූගල් කරපන් 😂😂😂
     
    • Haha
    Reactions: siri_ayya

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,311
    2,909
    113
    දයා ගමගේ ගෙ 4R-DAC Eurocopter H130 එක ගනිද්දි ඒ කාලෙ කෝටි 40ක් (USD 3mil) + registration fees අරව මේව ගියා. හැබැයි ඌ ඒක ගත්තෙ peoples bank එකෙන් lease කරලා. දැන් අන්න ඒකෙ ලීස් එක ගෙවන්නෙ නැතුව හිර කරන් ඉන්නවා 😂😂😂
    දැන් ඒකෙ මාස 6-8න් වගේ preservation කර කර තියන් ඉන්නෙ.
    C6360239-A820-4996-B3A0-D4E5D94A7B87.jpeg




    Fairway Aviation Academy එක වැහිලත් දැන් අවුරුද්දකට වැඩියි බන්..

    call karala ahala balanna
    tax free issara


    DhCrBV1VMAIoS-G
     
    Last edited:

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,625
    2,130
    113
    රත්මලානෙ ඔය තියෙන්නෙ විකුනන්න. කම්පැනියට කෝල් එකක් දිලා අහන්න
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    3rd party insurance දාලා දුවන්න පුලුවන් ද ලංකාවේ?
     
    • Haha
    Reactions: kinkon

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,311
    2,909
    113
    3rd party insurance දාලා දුවන්න පුලුවන් ද ලංකාවේ?

    Passenger කරනවානම් දැන් අවුල්.
    Sakurai එකේ crash එකෙන් පස්සේ CAASL එකෙන් Passengers ලත් full insure කරන්න ඕනෙ කියල වෙනස් කරා. කොහොමත් Aircraft එක Leased නම් Full Insure කරන්න ඕනේ.