$3 mil wenna athiදයා ගමගේ ගෙ 4R-DAC Eurocopter H130 එක ගනිද්දි ඒ කාලෙ කෝටි 40ක් (USD 30mil) + registration fees අරව මේව ගියා. හැබැයි ඌ ඒක ගත්තෙ peoples bank එකෙන් lease කරලා. දැන් අන්න ඒකෙ ලීස් එක ගෙවන්නෙ නැතුව හිර කරන් ඉන්නවා
දැන් ඒකෙ මාස 6-8න් වගේ preservation කර කර තියන් ඉන්නෙ.
View attachment 195221
Fairway Aviation Academy එක වැහිලත් දැන් අවුරුද්දකට වැඩියි බන්..