Helium Gas ගන්න තැනක්

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ කාලේ නම් හයිඩ් පාක් ආපිකෝ එකේ තිබුනා.. දැන් කොහොමද දන්නේ නෑ.. කෝල් එකක් දීලා බලපං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    නෝමල් Air දැම්මාම හරි යනවද බං.බිමට වැටෙන්නේ නැද්ද? නයිට්‍රජන් කේස් නැද්ද?පොඩි උන් බැලුම් බෝල අල්ලනවනේ

    ඔව් බං ඕක මගෙ අදහසක් විතරයි.. විස නං කරන්ඩ එපා...:no:
    මං හරියටම දන්නෙ නෑ..
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ඒ කාලේ නම් හයිඩ් පාක් ආපිකෝ එකේ තිබුනා.. දැන් කොහොමද දන්නේ නෑ.. කෝල් එකක් දීලා බලපං

    Balloon Corner කියලා එකක් නේද.ඒක contact කරගන්න බෑ බං
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    බැලුවා මචන්.බැලුම් 100කට 1200ක් ඕනේ. මූට බැලුම් වලට එච්චර වියදම් කරන්න බෑලු.:angry::angry: ඒ නිසා හීලියම් අරන් අපිම වැඩේ කරගන්න බැලුවේ

    Mama hithanne ne 1200 aduwen umbalata HE aran karanna puluwan wei kiyala.:no::no: Owa enne loku cylinders walane. Ewa ganan wedi.:eek::eek:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔය වැඩේට සරලව හයිඩ්‍රජන් ටිකක් හදාගනින් මෙන්න මේ බඩු වලින්... :)

    අළු හුණු හෝ සල්ෆියුරික් සමග ඇලුමිනියම් හෝ මොනවා හෝ ලෝහයක් මිශ්‍ර කරන්න... :)

    සරළව මෙහෙම කරපන්... අරක්කු බෝතල් තියෙන්නේ :nerd:.. අන්න ඒකකට අළු හුණු දිය කරගන්න ග්‍රෑම් 150 ක් විතර.. . ඊට පස්සේ ඒකට පරණ ටින් බෙලෙක්ක කෑලි ටිකක් දාන්න ග්‍රෑම් 100 ක විතර...:oo: ටින් කෑලි ටික දාපු හැටියේ හයිඩ්‍රජන් හැදෙන්න ගන්නවා... :growl:

    බැලුම් බෝල එකින් එක අරක්කු බෝතල් කටේ ගහලා පුරවගන්න ..:) ( මුල් බැලුම් බෝල දෙක තුන ටිකක් අප්සෙට් වේවි හුණු දියර ගතියත් හුමාලේ විදිහට එන නිසා.. ):oo:

    අලුත්ම අලුත් අළු හුණු ගන්න ඕනේ..නැත්නම් වැඩේ සාර්ථක වෙන්නේ නැහැ...:sorry: අළු හුණු වෙනුවට සල්ෆියුරික් ගන්නත් ඇහැකි.. හැබැයි මේ වෙඩින් අස්සේ සල්ෆියුරික් ගන්න එපා:no:.. මොකක් හරි උනොත් කාට කියන්නද නේද ...?:baffled:

    හීලියම් වගේ නෙවේ හයිඩ්‍රජන් ගිණි ගන්නවා ක්ෂණිකව ගිණි පුලුගුවක් අහල පහළ තිබ්බොත්..:frown: ඒ නිසා සිගරට් බොන තැන් වලට නම් මේ බැලුම් ගෙනියන්න එපා..:growl: ලීක් එකක් තිබ්බොත් ඩෝන් ගාලා පුපුරන්න නෙව..:oo:

    ඒ ඇර වෙන අනතුරක් නම් නැහැ හයිඩ්‍රජන් පාවිච්චියෙන් ...
    4.gif
     
    යකෝ හොඳටම ලාබයි...1200 ක් දීලා ලස්සනට පිළිවෙලට වැඩේ කරගනින්... මොන මූදු හිගන්නෙක්ද යකෝ ඒ 1200 ක් වියදම් කරන්න බැරි ගෝතයා ...? :growl:

    නිකන් ඉන්ඩ කියපන් විකාර නොකර.. ආව මෙතන බැලුම් පුම්බන්න ...:frown:

    නයිට්‍රජන් විස නැහැ.....:no: හැබැයි උඩ යන්නේ නැහැ... මොර් සිමිලර් ටො නෝර්මල් එයාර්....
     
    Last edited:

    ඔයිට වඩා ලේසියෙන් කරන්න පුලුවන් බං. බැටරි ඇසිඩ් බෝතලේකට යකඩ ඇණ ටිකක් දැම්මම ඇති.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,961
    5,631
    113
    H2 පුලුවන්.. ඒත් උඩ කිව්වා වගේ ගිණගත්තොත් පුපුරනවා.
     
    rusiruprasad

    Junior member
  • Jan 28, 2011
    35
    3
    8
    ඔව් බං ඕක මගෙ අදහසක් විතරයි.. විස නං කරන්ඩ එපා...:no:
    මං හරියටම දන්නෙ නෑ..

    Nitrogen විස නෑ..... අපි ආශ්වාස කරන වාත්යෙත් 78% ක් තියෙන්නෙ Nitrogen. එත් උඩ යන්නෙ නැති වෙයි :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Nitrogen විස නෑ..... අපි ආශ්වාස කරන වාත්යෙත් 78% ක් තියෙන්නෙ Nitrogen. එත් උඩ යන්නෙ නැති වෙයි :)

    සාමාන්‍ය වාතයට වඩා නයිට්‍රජන් වල ඝනත්වය පොඩ්ඩක් අඩුයිනේ.. ඒකයි මම හිතුවෙ. නයිට්‍රජන් විතරක් නෙමේ.. හීලියම් පොඩ්ඩකුත් කලවං කරල.. හීලියම් ගණන් කිව්ව නේ කවුද.. ඒකයි මම ඔහොම හිතුවෙ :P
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113

    උගෙ පුකෙන් එන්නෙ හීලියම්.. අර එළදෙන්නුන්ව කිරි මැෂින් වලට ගහල තියෙනව වගේ, මූවත් මැෂිමකට හයි කරල හීලියම් විකුණන බිස්නස් එකක් කරමුද ?
    ෆුල් ටයිම් ඉස්සරහට නැමීගෙන මූට ඉන්ඩ කියපං. පිටි පස්සෙන් බටේ හයිකරාම හරි :lol:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    Mama hithanne ne 1200 aduwen umbalata HE aran karanna puluwan wei kiyala.:no::no: Owa enne loku cylinders walane. Ewa ganan wedi.:eek::eek:

    යකෝ හොඳටම ලාබයි...1200 ක් දීලා ලස්සනට පිළිවෙලට වැඩේ කරගනින්... මොන මූදු හිගන්නෙක්ද යකෝ ඒ 1200 ක් වියදම් කරන්න බැරි ගෝතයා ...? :growl:

    නිකන් ඉන්ඩ කියපන් විකාර නොකර.. ආව මෙතන බැලුම් පුම්බන්න ...:frown:

    නයිට්‍රජන් විස නැහැ.....:no: හැබැයි උඩ යන්නේ නැහැ... මොර් සිමිලර් ටො නෝර්මල් එයාර්....

    හුටා වැරදිලා නේ.:baffled:1200 නෙමේ 12000ක් කියලා කිව්වෙ බං:no:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo

    යකෝ හොඳටම ලාබයි...1200 ක් දීලා ලස්සනට පිළිවෙලට වැඩේ කරගනින්... මොන මූදු හිගන්නෙක්ද යකෝ ඒ 1200 ක් වියදම් කරන්න බැරි ගෝතයා ...? :growl:

    නිකන් ඉන්ඩ කියපන් විකාර නොකර.. ආව මෙතන බැලුම් පුම්බන්න ...:frown:

    නයිට්‍රජන් විස නැහැ.....:no: හැබැයි උඩ යන්නේ නැහැ... මොර් සිමිලර් ටො නෝර්මල් එයාර්....

    Agreed.

    ඕක අපිම කරනවා කියන්නේ මාර වදයක් නේ බන් බැලුම්‍ 100 සරලව පෙනුනට ඕක කරන්න ගියාම හිතෙයි අතින් 1200 දාලා අරුන්ගෙන් හදා ගත්තානම් හරි කියලා. ඔෆිස් පාටි වලට ගොඩක් වෙලාවට අපිත් ගන්නවා ඒ ගන්නෙත් ඔය කොහෙ හරි බැලුම් හදලාම දෙන තැනකින් කිසි කරදරයක් නැහැ.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ඔය වැඩේට සරලව හයිඩ්‍රජන් ටිකක් හදාගනින් මෙන්න මේ බඩු වලින්... :)

    අළු හුණු හෝ සල්ෆියුරික් සමග ඇලුමිනියම් හෝ මොනවා හෝ ලෝහයක් මිශ්‍ර කරන්න... :)

    සරළව මෙහෙම කරපන්... අරක්කු බෝතල් තියෙන්නේ :nerd:.. අන්න ඒකකට අළු හුණු දිය කරගන්න ග්‍රෑම් 150 ක් විතර.. . ඊට පස්සේ ඒකට පරණ ටින් බෙලෙක්ක කෑලි ටිකක් දාන්න ග්‍රෑම් 100 ක විතර...:oo: ටින් කෑලි ටික දාපු හැටියේ හයිඩ්‍රජන් හැදෙන්න ගන්නවා... :growl:

    බැලුම් බෝල එකින් එක අරක්කු බෝතල් කටේ ගහලා පුරවගන්න ..:) ( මුල් බැලුම් බෝල දෙක තුන ටිකක් අප්සෙට් වේවි හුණු දියර ගතියත් හුමාලේ විදිහට එන නිසා.. ):oo:

    අලුත්ම අලුත් අළු හුණු ගන්න ඕනේ..නැත්නම් වැඩේ සාර්ථක වෙන්නේ නැහැ...:sorry: අළු හුණු වෙනුවට සල්ෆියුරික් ගන්නත් ඇහැකි.. හැබැයි මේ වෙඩින් අස්සේ සල්ෆියුරික් ගන්න එපා:no:.. මොකක් හරි උනොත් කාට කියන්නද නේද ...?:baffled:

    හීලියම් වගේ නෙවේ හයිඩ්‍රජන් ගිණි ගන්නවා ක්ෂණිකව ගිණි පුලුගුවක් අහල පහළ තිබ්බොත්..:frown: ඒ නිසා සිගරට් බොන තැන් වලට නම් මේ බැලුම් ගෙනියන්න එපා..:growl: ලීක් එකක් තිබ්බොත් ඩෝන් ගාලා පුපුරන්න නෙව..:oo:

    ඒ ඇර වෙන අනතුරක් නම් නැහැ හයිඩ්‍රජන් පාවිච්චියෙන් ...
    4.gif

    අරක්කු බෝතලේ වැඩෙන් කීයක් විතර හදා ගන්න පුලුවන් වේවිද බං
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    උගෙ පුකෙන් එන්නෙ හීලියම්.. අර එළදෙන්නුන්ව කිරි මැෂින් වලට ගහල තියෙනව වගේ, මූවත් මැෂිමකට හයි කරල හීලියම් විකුණන බිස්නස් එකක් කරමුද ?
    ෆුල් ටයිම් ඉස්සරහට නැමීගෙන මූට ඉන්ඩ කියපං. පිටි පස්සෙන් බටේ හයිකරාම හරි :lol:

    :lol::lol::lol::lol::lol: