නෝමල් Air දැම්මාම හරි යනවද බං.බිමට වැටෙන්නේ නැද්ද? නයිට්රජන් කේස් නැද්ද?පොඩි උන් බැලුම් බෝල අල්ලනවනේ

ඒ නිසා හීලියම් අරන් අපිම වැඩේ කරගන්න බැලුවේඒ කාලේ නම් හයිඩ් පාක් ආපිකෝ එකේ තිබුනා.. දැන් කොහොමද දන්නේ නෑ.. කෝල් එකක් දීලා බලපං
ඔව් බං ඕක මගෙ අදහසක් විතරයි.. විස නං කරන්ඩ එපා...
මං හරියටම දන්නෙ නෑ..
බැලුවා මචන්.බැලුම් 100කට 1200ක් ඕනේ. මූට බැලුම් වලට එච්චර වියදම් කරන්න බෑලු.ඒ නිසා හීලියම් අරන් අපිම වැඩේ කරගන්න බැලුවේ

Owa enne loku cylinders walane. Ewa ganan wedi.

.. අන්න ඒකකට අළු හුණු දිය කරගන්න ග්රෑම් 150 ක් විතර.. . ඊට පස්සේ ඒකට පරණ ටින් බෙලෙක්ක කෑලි ටිකක් දාන්න ග්රෑම් 100 ක විතර...
ටින් කෑලි ටික දාපු හැටියේ හයිඩ්රජන් හැදෙන්න ගන්නවා... 
( මුල් බැලුම් බෝල දෙක තුන ටිකක් අප්සෙට් වේවි හුණු දියර ගතියත් හුමාලේ විදිහට එන නිසා.. )
අළු හුණු වෙනුවට සල්ෆියුරික් ගන්නත් ඇහැකි.. හැබැයි මේ වෙඩින් අස්සේ සල්ෆියුරික් ගන්න එපා
.. මොකක් හරි උනොත් කාට කියන්නද නේද ...?
ඒ නිසා සිගරට් බොන තැන් වලට නම් මේ බැලුම් ගෙනියන්න එපා..
ලීක් එකක් තිබ්බොත් ඩෝන් ගාලා පුපුරන්න නෙව..
බැලුවා මචන්.බැලුම් 100කට 1200ක් ඕනේ. මූට බැලුම් වලට එච්චර වියදම් කරන්න බෑලු.ඒ නිසා හීලියම් අරන් අපිම වැඩේ කරගන්න බැලුවේ

හැබැයි උඩ යන්නේ නැහැ... මොර් සිමිලර් ටො නෝර්මල් එයාර්....ඔයිට වඩා ලේසියෙන් කරන්න පුලුවන් බං. බැටරි ඇසිඩ් බෝතලේකට යකඩ ඇණ ටිකක් දැම්මම ඇති.ඔය වැඩේට සරලව හයිඩ්රජන් ටිකක් හදාගනින් මෙන්න මේ බඩු වලින්...
අළු හුණු හෝ සල්ෆියුරික් සමග ඇලුමිනියම් හෝ මොනවා හෝ ලෝහයක් මිශ්ර කරන්න...
සරළව මෙහෙම කරපන්... අරක්කු බෝතල් තියෙන්නේ.. අන්න ඒකකට අළු හුණු දිය කරගන්න ග්රෑම් 150 ක් විතර.. . ඊට පස්සේ ඒකට පරණ ටින් බෙලෙක්ක කෑලි ටිකක් දාන්න ග්රෑම් 100 ක විතර...
ටින් කෑලි ටික දාපු හැටියේ හයිඩ්රජන් හැදෙන්න ගන්නවා...
බැලුම් බෝල එකින් එක අරක්කු බෝතල් කටේ ගහලා පුරවගන්න ..( මුල් බැලුම් බෝල දෙක තුන ටිකක් අප්සෙට් වේවි හුණු දියර ගතියත් හුමාලේ විදිහට එන නිසා.. )
අලුත්ම අලුත් අළු හුණු ගන්න ඕනේ..නැත්නම් වැඩේ සාර්ථක වෙන්නේ නැහැ...අළු හුණු වෙනුවට සල්ෆියුරික් ගන්නත් ඇහැකි.. හැබැයි මේ වෙඩින් අස්සේ සල්ෆියුරික් ගන්න එපා
.. මොකක් හරි උනොත් කාට කියන්නද නේද ...?
හීලියම් වගේ නෙවේ හයිඩ්රජන් ගිණි ගන්නවා ක්ෂණිකව ගිණි පුලුගුවක් අහල පහළ තිබ්බොත්..ඒ නිසා සිගරට් බොන තැන් වලට නම් මේ බැලුම් ගෙනියන්න එපා..
ලීක් එකක් තිබ්බොත් ඩෝන් ගාලා පුපුරන්න නෙව..
ඒ ඇර වෙන අනතුරක් නම් නැහැ හයිඩ්රජන් පාවිච්චියෙන් ...![]()
ඔව් බං ඕක මගෙ අදහසක් විතරයි.. විස නං කරන්ඩ එපා...
මං හරියටම දන්නෙ නෑ..

Nitrogen විස නෑ..... අපි ආශ්වාස කරන වාත්යෙත් 78% ක් තියෙන්නෙ Nitrogen. එත් උඩ යන්නෙ නැති වෙයි![]()

Mama hithanne ne 1200 aduwen umbalata HE aran karanna puluwan wei kiyala.Owa enne loku cylinders walane. Ewa ganan wedi.
![]()
යකෝ හොඳටම ලාබයි...1200 ක් දීලා ලස්සනට පිළිවෙලට වැඩේ කරගනින්... මොන මූදු හිගන්නෙක්ද යකෝ ඒ 1200 ක් වියදම් කරන්න බැරි ගෝතයා ...?
නිකන් ඉන්ඩ කියපන් විකාර නොකර.. ආව මෙතන බැලුම් පුම්බන්න ...
නයිට්රජන් විස නැහැ.....හැබැයි උඩ යන්නේ නැහැ... මොර් සිමිලර් ටො නෝර්මල් එයාර්....
1200 නෙමේ 12000ක් කියලා කිව්වෙ බං
යකෝ හොඳටම ලාබයි...1200 ක් දීලා ලස්සනට පිළිවෙලට වැඩේ කරගනින්... මොන මූදු හිගන්නෙක්ද යකෝ ඒ 1200 ක් වියදම් කරන්න බැරි ගෝතයා ...?
නිකන් ඉන්ඩ කියපන් විකාර නොකර.. ආව මෙතන බැලුම් පුම්බන්න ...
නයිට්රජන් විස නැහැ.....හැබැයි උඩ යන්නේ නැහැ... මොර් සිමිලර් ටො නෝර්මල් එයාර්....
ඔය වැඩේට සරලව හයිඩ්රජන් ටිකක් හදාගනින් මෙන්න මේ බඩු වලින්...
අළු හුණු හෝ සල්ෆියුරික් සමග ඇලුමිනියම් හෝ මොනවා හෝ ලෝහයක් මිශ්ර කරන්න...
සරළව මෙහෙම කරපන්... අරක්කු බෝතල් තියෙන්නේ.. අන්න ඒකකට අළු හුණු දිය කරගන්න ග්රෑම් 150 ක් විතර.. . ඊට පස්සේ ඒකට පරණ ටින් බෙලෙක්ක කෑලි ටිකක් දාන්න ග්රෑම් 100 ක විතර...
ටින් කෑලි ටික දාපු හැටියේ හයිඩ්රජන් හැදෙන්න ගන්නවා...
බැලුම් බෝල එකින් එක අරක්කු බෝතල් කටේ ගහලා පුරවගන්න ..( මුල් බැලුම් බෝල දෙක තුන ටිකක් අප්සෙට් වේවි හුණු දියර ගතියත් හුමාලේ විදිහට එන නිසා.. )
අලුත්ම අලුත් අළු හුණු ගන්න ඕනේ..නැත්නම් වැඩේ සාර්ථක වෙන්නේ නැහැ...අළු හුණු වෙනුවට සල්ෆියුරික් ගන්නත් ඇහැකි.. හැබැයි මේ වෙඩින් අස්සේ සල්ෆියුරික් ගන්න එපා
.. මොකක් හරි උනොත් කාට කියන්නද නේද ...?
හීලියම් වගේ නෙවේ හයිඩ්රජන් ගිණි ගන්නවා ක්ෂණිකව ගිණි පුලුගුවක් අහල පහළ තිබ්බොත්..ඒ නිසා සිගරට් බොන තැන් වලට නම් මේ බැලුම් ගෙනියන්න එපා..
ලීක් එකක් තිබ්බොත් ඩෝන් ගාලා පුපුරන්න නෙව..
ඒ ඇර වෙන අනතුරක් නම් නැහැ හයිඩ්රජන් පාවිච්චියෙන් ...![]()
උගෙ පුකෙන් එන්නෙ හීලියම්.. අර එළදෙන්නුන්ව කිරි මැෂින් වලට ගහල තියෙනව වගේ, මූවත් මැෂිමකට හයි කරල හීලියම් විකුණන බිස්නස් එකක් කරමුද ?
ෆුල් ටයිම් ඉස්සරහට නැමීගෙන මූට ඉන්ඩ කියපං. පිටි පස්සෙන් බටේ හයිකරාම හරි![]()