Helium Gas ගන්න පුලුවන් තැනක් 🤔 Help friendzz...

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Birthday party වලට බැලුම් බිස්නස් එකකට. හයිඩ්‍රජන් භයානකයි ෆ්‍රෙන්ඩ්ස්. පොඩි සිලින්ඩර කොහේද තියෙන්නෙ? ගත්ත අය ඉන්නවද ?
     
    • Like
    Reactions: kinkon

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,776
    1
    15,519
    113
    Birthday party වලට බැලුම් බිස්නස් එකකට. හයිඩ්‍රජන් භයානකයි ෆ්‍රෙන්ඩ්ස්. පොඩි සිලින්ඩර කොහේද තියෙන්නෙ? ගත්ත අය ඉන්නවද ?
    Liquefied සිලින්ඩර පිටින් නම් ගන්න ලේසි නෑ. අර චූටි compressed bottle තමයි තියෙන්නෙ. එකකින් බැලුම් 50 ක් වගේ පුළුවන් මම හිතන්නෙ. කෙලින්ම ගෙන්නලා ගාණක් තියන් විකුණන්න තමයි වෙන්නෙ.
     
    • Like
    Reactions: garfieldzz

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Liquefied සිලින්ඩර පිටින් නම් ගන්න ලේසි නෑ. අර චූටි compressed bottle තමයි තියෙන්නෙ. එකකින් බැලුම් 50 ක් වගේ පුළුවන් මම හිතන්නෙ. කෙලින්ම ගෙන්නලා ගාණක් තියන් විකුණන්න තමයි වෙන්නෙ.
    කොහේද තියෙන්නෙ මචන් ? (Compressed bottle)
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,915
    8,693
    113
    In Your Heart
    Liquefied සිලින්ඩර පිටින් නම් ගන්න ලේසි නෑ. අර චූටි compressed bottle තමයි තියෙන්නෙ. එකකින් බැලුම් 50 ක් වගේ පුළුවන් මම හිතන්නෙ. කෙලින්ම ගෙන්නලා ගාණක් තියන් විකුණන්න තමයි වෙන්නෙ.
    Koheda thiyenne?