මට පොඩි උදව්වක් ඕනෙ කරල තියෙනව. මට හොයගන්න ඕනෙ අර showroom වල තියෙන Dummy එකක් . . අලුත්ම එකක් ඔනෙ නැහැ. ටිකක් පරන වුනාට කමක් නැහැ.
හැබැයි හොද තත්වෙන් තියෙන්න ඔනෙ. මගෙ පොඩි බිස්නස් වැඩකට photos ටිකක් ගන්න.
තියෙනවනම් pm එකක් එවන්න price එකත් එක්ක. අලුත් වුනත් ප්රශ්නයක් නැහැ ගාන ටිකක් අඩුනම්.
නැත්තම් දන්න තැනක් තියෙනවනම් ඒකත් කියල එවන්න.