මේ ඔක්කොම කරන්නනේ මේ පජාත හත්තගේ වියදම් පියවා ගන්න ,
අද මුන්ට සල්ලි වලට කරන්න නැහැ,
එත් මුන්ට මදි ....මුන්ගේ ජීවිතවල සුඛිත මුදිත භාවය ලින් ගෙම්බෝන්ට බත් බැලයන්ට තේරෙන්නේ නැහැ , අද කොමිෂන් ගහන්න මුන් නොකරන දෙයක් නැහැ , ලගදීම ලෝකේ ලොකුම කාන්තාරය ලංකාවේ ඉදිකරන්න , සහරාවෙන් වැලි ආනයනය කරන්න පටන් ගත්තත් අපේ නිවට සිංහලු , හුරේ දායි , ඔටුපිරි හෙටක් කියා මුන් කටවුට් බැනර ගහයි , වැලි ට්‍රාන්ස්පෝර්ට් එකට ටිපර් එකක් දෙකක් දාන්න ට්‍රයි කරයි....
ඒ වගේම මේ ඔක්කොම වැඩි කරන්නේ , 2/3 ක් බත් ගිලින හරකුන්ගේ ජිවිත සුඛිත මුකිත කරන්න නෙවෙයි කියල මුන්ට හිතන්න තියා හිනයක්වත් පෙන්න මොලයක් නැහැ.....
මේවාට වන්දි ගෙවන්න අනිවා මුන්ට කඩේ යන බත් ගොට්ටන්ගේ ළමයින්ගේ ළමයින්ටත් සිද්ද වේවා කියලා පතමු

Last edited: