Hello ! මම අලුතින් ආවේ එළකිරියට

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Fake එකක් එහෙම නෙමෙයි නේද ? කොකටත් කමක් නැහැ ඔන්න මමත්
    welcome.gif
    කිව්වා, කාගෙත් හිත දිනාගෙන, කාටත් ප්‍රයොජනවත් තොරතුරු අපිත් එක්ක බෙදාගෙන එලකිරි වෙබ් සයිට් එකට වැඩ දායි සාමාජිකයෙක් වෙන්න.

    බුදුසරණයි !
     
    Jul 12, 2012
    186
    14
    0
    Dead Planet
    Fake එකක් එහෙම නෙමෙයි නේද ? කොකටත් කමක් නැහැ ඔන්න මමත්
    welcome.gif
    කිව්වා, කාගෙත් හිත දිනාගෙන, කාටත් ප්‍රයොජනවත් තොරතුරු අපිත් එක්ක බෙදාගෙන එලකිරි වෙබ් සයිට් එකට වැඩ දායි සාමාජිකයෙක් වෙන්න.

    බුදුසරණයි !

    Thanks Ela Ela

    බුදුසරණයි !
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    reputation_pos.gif
    Hello ! මම අලුතින් ආවේ... 07-11-2012 07:36 PM umba mechchara ikmanata cp balannath igena gena ne. ah kamk ne kamak ne. welcome to ek :-)

    Yaluwa . Thanks . Mama Elakiri Ekata aluth Unata vBulletin Forum walata Aluth ne. :)
    මේකේ ඉන්න උන් හිතන් ඉන්නේ අලුතෙන් එන හැම එකාම ඒකාලේ උන් වගේ ගොබ්බ පැටව් කියල මුකුත් දන්නැති විදියට ඉදපන් අඩුම ගානේ thread එක දාන්න කියල දුන්නේ යාලුවෙක් කියල කියපන් නැත්තම් මේකේ ඉන්න නන්දල මාමල උබව ෆේක් කියල හිතයි ආහ් බැරිවෙලාවත් multi quote එහෙමනම් කරන්න එපා එහෙම කරොත් උබ එතනම ෆේක් :shocked:
     
    Jul 12, 2012
    186
    14
    0
    Dead Planet

    උබට ඉතින් කොයි කොල්ලවත් දැකලා පුරුදුයිනේ,
    :shocked:

    මේකේ ඉන්න උන් හිතන් ඉන්නේ අලුතෙන් එන හැම එකාම ඒකාලේ උන් වගේ ගොබ්බ පැටව් කියල මුකුත් දන්නැති විදියට ඉදපන් අඩුම ගානේ thread එක දාන්න කියල දුන්නේ යාලුවෙක් කියල කියපන් නැත්තම් මේකේ ඉන්න නන්දල මාමල උබව ෆේක් කියල හිතයි ආහ් බැරිවෙලාවත් multi quote එහෙමනම් කරන්න එපා එහෙම කරොත් උබ එතනම ෆේක් :shocked:

    Web industry Eke inna ekekuta Okawath berinam wedak ne.

    :)

    Welcome to Elakiri :D
    :)

    Thanks Hemotama