hello hunny bunny සින්හල version 1කක්??

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    hello hunny bunny සින්හල version 1කක්??

    මචන්ලා
    පොඩි උදව්වක් කරන්න....hello hunny bunny සින්දුවේ සින්හල සින්දුවක් ඈහුව මන් රේඩියෝ එකේ,,මට හරියටම දෑන් වචනනම් මතක නෑ...
    පුලුවන්නම් මට මේ සින්ඩුවටම හදපු සින්හල සින්දු හොයලා දෙනවද?
    මන් හිතන්නෙ මේ මන් අහපු සින්දුවනම් රේඩියො station 1කකින් හදපු 1කක්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අම්මටහුඩු අයියාහ් හනියෙ ස්ංහල වර්ශන් එකද ඒ?
    ඕක නෙවෙයි යකෝ..
    අද සෙට් වෙමුද මචං... බෑ බං වයිෆ් බනී
    කියලා එකක් තියෙනවා...
    ඒක ගැහුවෙ මොකක් හරි බෑන්ඩ් එකක්..
    මං හිතන්නෙ ආයුබෝවන් ශ්‍රී ලංකා බෑන්ඩ් එක
    ඒක හොයලා දීපියව් :dull:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඕක නෙවෙයි යකෝ..
    අද සෙට් වෙමුද මචං... බෑ බං වයිෆ් බනී
    කියලා එකක් තියෙනවා...
    ඒක ගැහුවෙ මොකක් හරි බෑන්ඩ් එකක්..
    මං හිතන්නෙ ආයුබෝවන් ශ්‍රී ලංකා බෑන්ඩ් එක
    ඒක හොයලා දීපියව් :dull:
    ඒක තමා මාත් බැලුවෙ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඕක නෙවෙයි යකෝ..
    අද සෙට් වෙමුද මචං... බෑ බං වයිෆ් බනී
    කියලා එකක් තියෙනවා...
    ඒක ගැහුවෙ මොකක් හරි බෑන්ඩ් එකක්..
    මං හිතන්නෙ ආයුබෝවන් ශ්‍රී ලංකා බෑන්ඩ් එක
    ඒක හොයලා දීපියව් :dull:

    title eka kiyapan google eke search karanna :rofl:
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    ඕක නෙවෙයි යකෝ..
    අද සෙට් වෙමුද මචං... බෑ බං වයිෆ් බනී
    කියලා එකක් තියෙනවා...
    ඒක ගැහුවෙ මොකක් හරි බෑන්ඩ් එකක්..
    මං හිතන්නෙ ආයුබෝවන් ශ්‍රී ලංකා බෑන්ඩ් එක
    ඒක හොයලා දීපියව් :dull:


    menna meka tamai machanla....