2014 කාලෙත් එහෙමද? මේ කමියුනිටි වෙබ්සයිට් එක පටන් අරන් තියෙන්නේ මොන කාලේද?
Magen identity card ekey copyak illuwa.
Eetath passey ayemath birth certificate ekey copyakuth illala dennata paasey yhamayi account eka approve kaley...
Mey lagadi msg ekak daala kiwwa grama niladari report ekakuyi police report ekakuyi oney kiyala. Eeye ekath dunna...
එකනම් දන්නේ නෑ. 2006?
චරිත සහතිකයක් අතේ තියන් සෙල්ෆියක් ගහල admin.supportඑකට email කරත් සෙනිකව verify කරල දෙනව![]()