Sep 27, 2014
152
33
0
ඔක්කොටම සුබ උදෑසනක් වේවා කියල ඉස්සලම ප්‍රර්ථනා කරනවා. මන් පහුගිය දවස්වල දැක්ක ගොඩක් අය අන්ධ භක්තියෙන් කේන්දර දේවාල පස්සේ දුවනවා. මගේ අරමුණ මොවුන්ව අදුරෙන් එලියට ගැනීම.

සැබෑ බෞද්ධයකු වශයෙන් අපිට කේන්දර යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් අවශ්‍යද. බෞද්ධ ධර්මයේ ඒවා දේශනා කරලා තියනවද ? නැහැ මිත්‍රවරුනි බෞද්ධ ධර්මයේ මේ කිසිවක් නැහැ. මේ කේන්දර කාරයෝ මන්ත්‍ර කාරයෝ බෞද්ධ ධර්මය විකුර්ති කරන්න දඟලනවා.


එක නිසා මගේ මේ උත්සාහය මිනිස්සුන්ට යථාර්තය පැහැදිලි කොට දී බුද්ධ ධර්මයේ ඇති සත්‍ය වට හා දීමයි. මොවුන් බුදු දහම විකුර්ති කිරීමෙන් බේරා ගැනීමයි.

මෙතැන් පටන් මගේ සටන ඇරබේ. ඔබගේ සහෝයෝගය මට අවශ්‍ය වේ. මට මෙහිදී කිසිවෙකුට පවුද්ගලික මට්ටමෙන් පහරක් එල්ල කිරීමට අවශ්‍ය නැත.

මගේ ID එකේ සිංහල අකුර වැරදීම ගැන සමාව අයදිමි. කවුරු හරි ඇඩ්මින් කෙනෙකුට මෙය නිවැරිදි කර දෙන්න පුලුවන්නම් ලොකු උදවුවක්.

ස්තුතියි.
 
Last edited:
  • Like
Reactions: killing machine

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    හේතුවදියා;17186377 said:
    මෙය ෆේක් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. මම හැමදාම එළකිරි එකේ සිටියේ ගෙස්ට් එන් විදිහට. මගේ නම රුවන්

    රුවන් වීරසින්හද?:eek:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    492e399bfa146650cd94c90277dfc356.jpg