කෝ අප්පා අර ආර්පිකෝ එකෙන් දිස්නිලන්තෙට ගිය එකයි වයිෆ් වේ පින්තුරේ යාළුවගේ කොම්පියුටරේ තිබුන එකයි ටික දවසකින් දැක්කේ නැහැ. අරය නම් මේ වෙලාවේ ෆ්ලයිට් එකේ වෙන්න ඇති දිස්නිලන්තෙට යන ගමන්.