Hello...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    apoo na....:no: :no:
    ටික කාලයක් පරිස්සමින් ඉන්න
    ඔයා ඇත්තටම ගර්ල් කෙනෙක්නම් කමෙන්ට් කරනකොට
    පරිස්සම් වෙන්න
    නැතිනම් නිකන් ඔයාගේ හිත රිදෙන්න පුළුවන්
    හොද යාළුවෝ ටිකක් බොහොම හෙමින් ඇති කරගන්න
    හැමෝම එක්ක චැට් කරන්න යන්න එපා
    එතකොට නැති ප්‍රෂ්ණ ඇති වෙනවා
    ඔය නිසදෙස් කවි වගේ ගර්ල්ස්ලා කමෙන්ට් කරන ඒවාට විතරක් කමෙන්ට් කරන්න
    අනිත් එක කිසිම හේතුවක් හින්දා බෝයිස්ලා එක්ක වාද කරන්න යන්න එපා
    එහෙම උනාම ඔයාට කුණුහර්පත් අහගන්න වෙනවා
    එලකිරි හොදම හොද තැනක්
    පරිස්සමින් හොදින් ඉන්න බලන්න...
    ගුඩ් ලක්...:):):)
     
    himashii

    Member
    Dec 16, 2010
    89
    9
    0

    thxxxxx........for..info
     
    welcome sis :)
    HUMMING-BIRD-WELCOME.gif