Helmet එකක් ගන්නෙ කොහෙන්ද ?
මේ පින්තූරෙ තියන ජතියෙ Helmet එකක් ගන්න තැනක් දන්නවනන් කියනවද ?
Skate / BMX Helmet
බොරැල්ල සයිකල් බසාර් , බම්බලපිටියෙ තියන සයිකල් කඩ තුන ඒ එකකවත් තිබ්බෙ නෑ.
ebay එකෙනන් තියනවා. ලොකු size packages කවුරු හරි order කරල තියනවද ? එවත් කරදරයක් නතුව ගෙදරටම ගෙනත් දෙනවද ?

හි

patta
හුටා ඒකත් එහෙමද.....?? ස්තූති....