සොහොන;20366655 said:Dan 8 / 9 atara wane
Man half ekak gatha 3400
ela. jopa eka hoda nadda

සොහොන;20366672 said:Ubata lesima wadak kiyanam
Pawichi karapu japan ekak hoya ganin
Gana wage neme bun oluwa watinawa![]()
Galle වලනම් ඕවට Helmet හොයන්න එපා පොඩ්ඩක් හොයාලා බලලා Recommend කරන එකක් ගනින්
jopa wage ekak hodai. eth ganna shop ekak thiyeda?
පුළුවන්නම් Ikman එකෙත් පොඩ්ඩක් බලපන්සරේන්තු කඩේ වසන්ත මෝටර්ස් එකේ තමයි බලන්න වෙන්නේ එත් ඔය Branded ඒවා තියේවිද දන්නේ නැපුළුවන්නම් Ikman එකෙත් පොඩ්ඩක් බලපන්
ලංකාවෙ තියන හොද branded helmet මොනවද බන්???
ගන්න තැනකුත් කියපන්.
japan එව වෙගෙ නම් හොදයි.