Helmet එකක් ගන්න

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ගාල්ල, මාතර අවටින් Motocross ෆුල් ෆේස් හෙල්මට් එකක් ගන්න පුලුවන් කොහෙන්ද? මැට් බ්ලැක් එකක් තමයි ගන්න ඉන්නෙ.
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    සොහොන;20366672 said:
    Ubata lesima wadak kiyanam

    Pawichi karapu japan ekak hoya ganin

    Gana wage neme bun oluwa watinawa :D

    jopa, beon ewath haiyai bn.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලංකාවෙ තියන හොද branded helmet මොනවද බන්???
    ගන්න තැනකුත් කියපන්.
    japan එව වෙගෙ නම් හොදයි.
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Galle වලනම් ඕවට Helmet හොයන්න එපා පොඩ්ඩක් හොයාලා බලලා Recommend කරන එකක් ගනින්​

    jopa wage ekak hodai. eth ganna shop ekak thiyeda?
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    jopa wage ekak hodai. eth ganna shop ekak thiyeda?

    සරේන්තු කඩේ වසන්ත මෝටර්ස් එකේ තමයි බලන්න වෙන්නේ එත් ඔය Branded ඒවා තියේවිද දන්නේ නැ :rolleyes: පුළුවන්නම් Ikman එකෙත් පොඩ්ඩක් බලපන්​
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    සරේන්තු කඩේ වසන්ත මෝටර්ස් එකේ තමයි බලන්න වෙන්නේ එත් ඔය Branded ඒවා තියේවිද දන්නේ නැ :rolleyes: පුළුවන්නම් Ikman එකෙත් පොඩ්ඩක් බලපන්​

    ela
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Face book eke

    Motorbike.lk ekei Bike home ekei balanna machan... hoya ganna puluwan Branded Helmets