helmet නීතිය ඉවතට

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මේ කතාව දැක්කම මතක් වුනේ PK කාරය උඩ ඉන්න දෙයියොන්ට පේන්නෙ දාගෙන හිටපු කහපාට හෙල්මට් එක:lol:

:lol: ඉන්දියාවට බැන බැන Hindi Films බලන කුහක හැත්ත.
 
Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
අපරාදේ හවසට කොත්තුවක් කන්න තිබුන rep ටික .
දැක්කේ නැද්ද බන් අර ඇවිල්ලා කෑ ගහපු උන්ගේ හැටි ?
3 rd ක්ලාස් ගොබ්බයො නේ ඉදියේ .
වැදගත් කියන්න පුළුවන් එකෙක් ඉදියද එතන ?

දැන් මේකට රිදිලා කමෙන්ට් දාන උනුත් අර ආව උන්ගේ අයියල , මල්ලිලා වෙන්න ඇති .
කමක් නැහැ . තොපිටත් ඉතින් ලෝකයක් තියෙන්න එපැයි . ඒත් ජිවිතයක් නම් නැහැ ඉතින් :(
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
:yes::yes::yes:

ඇත්ත ඇත්ත බන්. මේ රටේ ඉන්න තරමක් ඉන්නෙ අන්ත ජරා ආත්මාර්ථකාමී රැලක්. එකෙක් දාල තිබ්බ එක ත්‍රෙඩ් එකක ඌ අවුරුදු 11ක් බයික් පැද්දලු. මොකුත් අනතුරක් උනේ නැතිලු. දැන් ලමයෙක් ඉන්න හින්ද කාර් එකක් අරගන්න නිසා මේ නීතිය ගෙනාවට කමක් නෑලු. ඒවට කියන්න වචන නෑ ඉතින් නූගතුන් නෙවේ මේ රටේ ප්‍රශ්නය උගත් උනත් බුද්ධිය නැති එවුන් ඉන්න එක
Kawuda ban :lol:
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    අපරාදේ හවසට කොත්තුවක් කන්න තිබුන rep ටික .
    දැක්කේ නැද්ද බන් අර ඇවිල්ලා කෑ ගහපු උන්ගේ හැටි ?
    3 rd ක්ලාස් ගොබ්බයො නේ ඉදියේ .
    වැදගත් කියන්න පුළුවන් එකෙක් ඉදියද එතන ?

    දැන් මේකට රිදිලා කමෙන්ට් දාන උනුත් අර ආව උන්ගේ අයියල , මල්ලිලා වෙන්න ඇති .
    කමක් නැහැ . තොපිටත් ඉතින් ලෝකයක් තියෙන්න එපැයි . ඒත් ජිවිතයක් නම් නැහැ ඉතින් :(
    මචන් බයික් ජැකට එක දාල හෙල්මට් දාපුවාම කවුරුත් එක වගේ තමා. ඩිග්‍රි ගහපු ඉන්ජෙක් බයික් පැද්දත් එහෙමයි. අනේ මනද ඔය පහල ඉන්න එකාගෙ අද්‍යාපන් මට්ටම ඇත්තටම උබට කියන්න පුලුවන් නම් උබ CID එකටවට් බැදියන්කො
    . අපිට පවු දෙන්නෙ නැතුව. :lol:

    fulmer-s1-helmet-0014-cropped.thumbnail-large.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මුන්ට පිස්සු බන් ..
    ඔය ෆුල් ෆේස් එකක් අල්ලාගෙන දගලන්නේ නුගත් හැත්ත .
    දැක්කේ නැද්ද අර උද්ගොෂණයට ඇවිල්ල ඉදපු උන්ගේ හැටි ?

    නෝමල් safe හෙල්මට් එකක් දැම්ම නම් ඉවරයි නේ ඔය මගුල් දාන්නේ නැතිව .
    මම නම් කියන්න තහනම් කරපු එක නම් හොද වැඩක් .

    ලංකාවේ නුගත් හැත්ත නිසා තමයි බන් මේ රට ඉස්සරහට යන්නේ නැත්තේ .
    :(

    උබ normal safe helmet කියන්නේ මොන ජාතියේ ඒවාටද? පින්තූරයක් වගේ දාන්න බලන්න.
    :)
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    මොලයක් තියන එකෙක්නම් හෙල්මට් දානව නීති තියෙන්න ඕනෙ නෑ
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    මුන්ට පිස්සු බන් ..
    ඔය ෆුල් ෆේස් එකක් අල්ලාගෙන දගලන්නේ නුගත් හැත්ත .
    දැක්කේ නැද්ද අර උද්ගොෂණයට ඇවිල්ල ඉදපු උන්ගේ හැටි ?

    නෝමල් safe හෙල්මට් එකක් දැම්ම නම් ඉවරයි නේ ඔය මගුල් දාන්නේ නැතිව .
    මම නම් කියන්න තහනම් කරපු එක නම් හොද වැඩක් .

    ලංකාවේ නුගත් හැත්ත නිසා තමයි බන් මේ රට ඉස්සරහට යන්නේ නැත්තේ .
    :(

    Machan oya podi bike ekak padiddi nam normal open face dammata awlak na , but tikak loku bike ekak padiddi and speed yaddi full face helmet eka godak watinwa, eka danney bikes elata padinna puluwan un thama , Anika Oya godak diyunu ratwal wala full face hemets dannath puluwan riderslata godak safety gears thiynwa. Rata issarahata yana ekata full face helmets walin direct impact ekak naney, lankwe inna moda minnissuwa eductae karanna ona rata issarahata yanna, anika mey nugath un nemey machan uba kiwata oya udgoshaneta awe godakma business karayo thama bassey :no:
    Oya neethi dana unta air bags and seat belts nati wahanayak dunnoth guu yay methana lokuwata kiyewwata :sorry:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අපරාදේ හවසට කොත්තුවක් කන්න තිබුන rep ටික .
    දැක්කේ නැද්ද බන් අර ඇවිල්ලා කෑ ගහපු උන්ගේ හැටි ?
    3 rd ක්ලාස් ගොබ්බයො නේ ඉදියේ .
    වැදගත් කියන්න පුළුවන් එකෙක් ඉදියද එතන ?

    දැන් මේකට රිදිලා කමෙන්ට් දාන උනුත් අර ආව උන්ගේ අයියල , මල්ලිලා වෙන්න ඇති .
    කමක් නැහැ . තොපිටත් ඉතින් ලෝකයක් තියෙන්න එපැයි . ඒත් ජිවිතයක් නම් නැහැ ඉතින් :(

    ube wachana walinma ube tharama penawa.gayan sandaruwan,ned daniel wa ge ewunta udgoshana walata enna one naha,mokada un helmet danne race waladi witharai,eliye un yanne car wala.eth un kollo wenuwen udgoshana walata awith sup eka denawa.ubalage jathake waradda thama ithin
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මුන්ට පිස්සු බන් ..
    ඔය ෆුල් ෆේස් එකක් අල්ලාගෙන දගලන්නේ නුගත් හැත්ත .
    දැක්කේ නැද්ද අර උද්ගොෂණයට ඇවිල්ල ඉදපු උන්ගේ හැටි ?

    නෝමල් safe හෙල්මට් එකක් දැම්ම නම් ඉවරයි නේ ඔය මගුල් දාන්නේ නැතිව .
    මම නම් කියන්න තහනම් කරපු එක නම් හොද වැඩක් .

    ලංකාවේ නුගත් හැත්ත නිසා තමයි බන් මේ රට ඉස්සරහට යන්නේ නැත්තේ .
    :(

    මෝටර් බයිසිකල් වල යන්නේ නැති. උගත් උනත් බුද්ධිමත් නැති උඹල වගේ උන් ලොකු පුටු වලට ගියාම ඔහොම වෙනවා.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ෆුල් ෆේස් එකක වටිනාකම තේරෙන්නේ ඇක්සිඩන්ට් එකක් වෙලා ගිහින් මූන බිම ඇනුනම.. එකේ safety එක කියල වැඩක් නෑ. ඔලුව බේරගන්න ඕන අය ෆුල් ෆේස් දාගන්න. ගාන ගැන හිතන්නේ නැතුව ගන්න එකක්. එත් කොච්චර දේවල් දාගෙන ගියත් වැඩක් නෑ පිස්සෝ වගේ පාරේ යනවා නම්. තමන්ගේ ආරක්ෂාව ගැන තමන් හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ.. මම දැක්ක එක දෙයක් තියෙනවා "වේගය මරුවා කැඳවයි" කියල.. :)
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    මාත් ඔය උද්ඝෝෂණයට ගියා බං. සිරාවටම එතන හිටියේ මං වගේම 3rd class ගොබ්බයෝ ටිකක් බං. අට පාස් නැති නූගත් හැත්තක්. වැදගත් කියල එකෙක්වත් හිටියේ නෑ. තව කුඩු කාරයෝ, ගංජා කාරයෝ, පොකට් කාරයෝ එහෙමත් ඇවිල්ල හිටියා. මෙතන එකෙක් ඒක මතක් කරලා තිබුනා. උඹට ගොඩක් පින් මචන්.
    අපි
    ත් ඔයවගේ උද්ඝෝෂණයක් කරලා හරි පොඩ්ඩක් හිත සනසගන්න ඉඩ දීපන් මචන්. උඹ වගේ උගත්, වැදගත් මහත්තුරු වගේ ඉන්න අපිට තේරෙන්නේ නෑ බං. මොනවා කරන්නද. ලබා උපන් හැටි තමයි. :(:(:(

    ඔය මහත්තුරුන්ට ඉතින් ලොකු ලොකු වාහනවල seat belt, air bag ඔක්කොම තියෙනවනේ. ඒක හින්ද ඉතින් මේ රටට මහා සේවයක් කරන ඔබතුමන්ලා ආරක්ෂා වෙන එක ලොකු දෙයක්. අපි වගේ නූගත් එවුන්ගේ ආරක්ෂාව පුලුවන්තරන් අඩු කරලා දාන ඕන මචන්. එතකොට තමයි රටකට ඉදිරියට යන්න පුළුවන්.
    :yes::yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    මිනිස්සු සපත්තු දාන්නෙ නීතියක් තිබිල නෙවේනෙ. කකුල් ආරක්ශා කරගන්නනෙ. ඒ වගේ ඔලුව ආරක්ශා කරගන්න ඕනෙ එවුන් නීති තිබ්බත් නැතත් හෙල්මට් දායි. බාග හෙල්මට් නම් ඉතින් කොහොමත් දැම්මත් එකයි නැතත් එකයි. අහසෙන් මොකක් හරි ඔලුවට වැටුනොත් බේරෙනව මිසක් ඇක්සිඩන්ට් එකකදි නම් හොම්බ කුඩු වෙලා මැරෙනව :lol:

    eka aththa :yes:
     
    MIGayan

    Member
    Oct 24, 2012
    415
    19
    0
    මහ පාරේ
    බයික් එකක් පැදලා ,වැටිලා හොදට කට්ට කපු එඋන් තමා full-face helmat එකේ අගය දන්නේ ...මේ Thread එක දාපු පො*** වගේ එඋන් දන්නේ නැ එකේ අගය
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    අපරාදේ හවසට කොත්තුවක් කන්න තිබුන rep ටික .
    දැක්කේ නැද්ද බන් අර ඇවිල්ලා කෑ ගහපු උන්ගේ හැටි ?
    3 rd ක්ලාස් ගොබ්බයො නේ ඉදියේ .
    වැදගත් කියන්න පුළුවන් එකෙක් ඉදියද එතන ?

    දැන් මේකට රිදිලා කමෙන්ට් දාන උනුත් අර ආව උන්ගේ අයියල , මල්ලිලා වෙන්න ඇති .
    කමක් නැහැ . තොපිටත් ඉතින් ලෝකයක් තියෙන්න එපැයි . ඒත් ජිවිතයක් නම් නැහැ ඉතින් :(

    Ah aththada machan bike padina okkoma 3rd class wenna athi neda :shocked:
    balapan pita ratakata gihin kocchchara minissu nikan foot cycle walath wadata yanwada kiyala , ape lankawe gon haththata tikak salli hambunama car eke nagala bike wala yana unwa 3rd class ekata dala yanney oka hinda thama gono rata hadanna bari ape unge kuhaka kama :growl:, ube oya class eka gahganin puke :)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මොලයක් තියන එකෙක්නම් හෙල්මට් දානව, උඹට නම් හෙල්මට් අවශ්‍ය වෙන්නෙ නැහැ ඒ වෙනුවට ඔලුවට තේ හැන්දක් තියාගෙන පලයන් ඒක හොඳටම ඇති උඹේ මොලේ ආරක්ශා කරගන්න.