මේ කතාව දැක්කම මතක් වුනේ PK කාරය උඩ ඉන්න දෙයියොන්ට පේන්නෙ දාගෙන හිටපු කහපාට හෙල්මට් එක![]()
ඉන්දියාවට බැන බැන Hindi Films බලන කුහක හැත්ත.මේ කතාව දැක්කම මතක් වුනේ PK කාරය උඩ ඉන්න දෙයියොන්ට පේන්නෙ දාගෙන හිටපු කහපාට හෙල්මට් එක![]()
ඉන්දියාවට බැන බැන Hindi Films බලන කුහක හැත්ත.
Kawuda ban
ඇත්ත ඇත්ත බන්. මේ රටේ ඉන්න තරමක් ඉන්නෙ අන්ත ජරා ආත්මාර්ථකාමී රැලක්. එකෙක් දාල තිබ්බ එක ත්රෙඩ් එකක ඌ අවුරුදු 11ක් බයික් පැද්දලු. මොකුත් අනතුරක් උනේ නැතිලු. දැන් ලමයෙක් ඉන්න හින්ද කාර් එකක් අරගන්න නිසා මේ නීතිය ගෙනාවට කමක් නෑලු. ඒවට කියන්න වචන නෑ ඉතින් නූගතුන් නෙවේ මේ රටේ ප්රශ්නය උගත් උනත් බුද්ධිය නැති එවුන් ඉන්න එක

මචන් බයික් ජැකට එක දාල හෙල්මට් දාපුවාම කවුරුත් එක වගේ තමා. ඩිග්රි ගහපු ඉන්ජෙක් බයික් පැද්දත් එහෙමයි. අනේ මනද ඔය පහල ඉන්න එකාගෙ අද්යාපන් මට්ටම ඇත්තටම උබට කියන්න පුලුවන් නම් උබ CID එකටවට් බැදියන්කො. අපිට පවු දෙන්නෙ නැතුව.අපරාදේ හවසට කොත්තුවක් කන්න තිබුන rep ටික .
දැක්කේ නැද්ද බන් අර ඇවිල්ලා කෑ ගහපු උන්ගේ හැටි ?
3 rd ක්ලාස් ගොබ්බයො නේ ඉදියේ .
වැදගත් කියන්න පුළුවන් එකෙක් ඉදියද එතන ?
දැන් මේකට රිදිලා කමෙන්ට් දාන උනුත් අර ආව උන්ගේ අයියල , මල්ලිලා වෙන්න ඇති .
කමක් නැහැ . තොපිටත් ඉතින් ලෝකයක් තියෙන්න එපැයි . ඒත් ජිවිතයක් නම් නැහැ ඉතින්![]()

මුන්ට පිස්සු බන් ..
ඔය ෆුල් ෆේස් එකක් අල්ලාගෙන දගලන්නේ නුගත් හැත්ත .
දැක්කේ නැද්ද අර උද්ගොෂණයට ඇවිල්ල ඉදපු උන්ගේ හැටි ?
නෝමල් safe හෙල්මට් එකක් දැම්ම නම් ඉවරයි නේ ඔය මගුල් දාන්නේ නැතිව .
මම නම් කියන්න තහනම් කරපු එක නම් හොද වැඩක් .
ලංකාවේ නුගත් හැත්ත නිසා තමයි බන් මේ රට ඉස්සරහට යන්නේ නැත්තේ .![]()

අපරාදේ හවසට කොත්තුවක් කන්න තිබුන rep ටික .

මිනිස්සු සපත්තු දාන්නෙ නීතියක් තිබිල නෙවේනෙ. කකුල් ආරක්ශා කරගන්නනෙ. ඒ වගේ ඔලුව ආරක්ශා කරගන්න ඕනෙ එවුන් නීති තිබ්බත් නැතත් හෙල්මට් දායි. බාග හෙල්මට් නම් ඉතින් කොහොමත් දැම්මත් එකයි නැතත් එකයි. අහසෙන් මොකක් හරි ඔලුවට වැටුනොත් බේරෙනව මිසක් ඇක්සිඩන්ට් එකකදි නම් හොම්බ කුඩු වෙලා මැරෙනව![]()

අපරාදේ හවසට කොත්තුවක් කන්න තිබුන rep ටික .
දැක්කේ නැද්ද බන් අර ඇවිල්ලා කෑ ගහපු උන්ගේ හැටි ?
3 rd ක්ලාස් ගොබ්බයො නේ ඉදියේ .
වැදගත් කියන්න පුළුවන් එකෙක් ඉදියද එතන ?
දැන් මේකට රිදිලා කමෙන්ට් දාන උනුත් අර ආව උන්ගේ අයියල , මල්ලිලා වෙන්න ඇති .
කමක් නැහැ . තොපිටත් ඉතින් ලෝකයක් තියෙන්න එපැයි . ඒත් ජිවිතයක් නම් නැහැ ඉතින්![]()

, ube oya class eka gahganin puke 