helmet danna oni na kiwwata arakshawa gana hithana minissu danna puluwanne 
me tharkaya galapenne na

me tharkaya galapenne na

අපරාදේ හවසට කොත්තුවක් කන්න තිබුන rep ටික .
දැක්කේ නැද්ද බන් අර ඇවිල්ලා කෑ ගහපු උන්ගේ හැටි ?
3 rd ක්ලාස් ගොබ්බයො නේ ඉදියේ .
වැදගත් කියන්න පුළුවන් එකෙක් ඉදියද එතන ?
දැන් මේකට රිදිලා කමෙන්ට් දාන උනුත් අර ආව උන්ගේ අයියල , මල්ලිලා වෙන්න ඇති .
කමක් නැහැ . තොපිටත් ඉතින් ලෝකයක් තියෙන්න එපැයි . ඒත් ජිවිතයක් නම් නැහැ ඉතින්![]()

මාත් ඔය උද්ඝෝෂණයට ගියා බං. සිරාවටම එතන හිටියේ මං වගේම 3rd class ගොබ්බයෝ ටිකක් බං. අට පාස් නැති නූගත් හැත්තක්. වැදගත් කියල එකෙක්වත් හිටියේ නෑ. තව කුඩු කාරයෝ, ගංජා කාරයෝ, පොකට් කාරයෝ එහෙමත් ඇවිල්ල හිටියා. මෙතන එකෙක් ඒක මතක් කරලා තිබුනා. උඹට ගොඩක් පින් මචන්.
අපිටත් ඔයවගේ උද්ඝෝෂණයක් කරලා හරි පොඩ්ඩක් හිත සනසගන්න ඉඩ දීපන් මචන්. උඹ වගේ උගත්, වැදගත් මහත්තුරු වගේ ඉන්න අපිට තේරෙන්නේ නෑ බං. මොනවා කරන්නද. ලබා උපන් හැටි තමයි.
ඔය මහත්තුරුන්ට ඉතින් ලොකු ලොකු වාහනවල seat belt, air bag ඔක්කොම තියෙනවනේ. ඒක හින්ද ඉතින් මේ රටට මහා සේවයක් කරන ඔබතුමන්ලා ආරක්ෂා වෙන එක ලොකු දෙයක්. අපි වගේ නූගත් එවුන්ගේ ආරක්ෂාව පුලුවන්තරන් අඩු කරලා දාන ඕන මචන්. එතකොට තමයි රටකට ඉදිරියට යන්න පුළුවන්.![]()



දැන් හුඟ දෙනෙක් කෑ ගහනවානේ fuulface helmet තහනම් කරන එක අසාධාරණයි කියලා. මේ අය කියන විදියට fullface helmet එකෙන් ඔලුව බේරගන්න පුලුවන්ලුනේ. අපි හිතමු බැරිවෙලාවත් ආණ්ඩුව කිව්වොත් motor cycle පදින අයට helmet දාන්න ඕනේ නැහැ hemet නැතිව ගියාට කමක් නැහැ කියලා. එතකොටත් මේ අය උද්ගෝෂණය කරාවිද දන්නේ නැහැ helmet නීතිය නැවත පනවව් කියලා.![]()
මුන්ට පිස්සු බන් ..
ඔය ෆුල් ෆේස් එකක් අල්ලාගෙන දගලන්නේ නුගත් හැත්ත .
දැක්කේ නැද්ද අර උද්ගොෂණයට ඇවිල්ල ඉදපු උන්ගේ හැටි ?
නෝමල් safe හෙල්මට් එකක් දැම්ම නම් ඉවරයි නේ ඔය මගුල් දාන්නේ නැතිව .
මම නම් කියන්න තහනම් කරපු එක නම් හොද වැඩක් .
ලංකාවේ නුගත් හැත්ත නිසා තමයි බන් මේ රට ඉස්සරහට යන්නේ නැත්තේ .![]()
මෝටර් බයිසිකල් වල යන්නේ නැති. උගත් උනත් බුද්ධිමත් නැති උඹල වගේ උන් ලොකු පුටු වලට ගියාම ඔහොම වෙනවා.

ඇදුමෙන් මිනිස්සුන්ව මනින්න පුළුවන් ද ?
නොර්මල් සේෆ් හෙල්මට් (යට කෑල්ල නැති අටමගුල්) දැම්මාම උඩින් ගිහින් වැටූනාම දත් ටික බඩට යනව ඕයි..
ඒක තේරුම් ගන්න බැරි එල හරක් නම් මාරම උගත්.



















ගොන් ප්රශ්නෙකට හොද පිළිතුරක්.මිනිස්සු සපත්තු දාන්නෙ නීතියක් තිබිල නෙවේනෙ. කකුල් ආරක්ශා කරගන්නනෙ. ඒ වගේ ඔලුව ආරක්ශා කරගන්න ඕනෙ එවුන් නීති තිබ්බත් නැතත් හෙල්මට් දායි. බාග හෙල්මට් නම් ඉතින් කොහොමත් දැම්මත් එකයි නැතත් එකයි. අහසෙන් මොකක් හරි ඔලුවට වැටුනොත් බේරෙනව මිසක් ඇක්සිඩන්ට් එකකදි නම් හොම්බ කුඩු වෙලා මැරෙනව![]()

මුන්ට පිස්සු බන් ..
ඔය ෆුල් ෆේස් එකක් අල්ලාගෙන දගලන්නේ නුගත් හැත්ත .
දැක්කේ නැද්ද අර උද්ගොෂණයට ඇවිල්ල ඉදපු උන්ගේ හැටි ?
නෝමල් safe හෙල්මට් එකක් දැම්ම නම් ඉවරයි නේ ඔය මගුල් දාන්නේ නැතිව .
මම නම් කියන්න තහනම් කරපු එක නම් හොද වැඩක් .
ලංකාවේ නුගත් හැත්ත නිසා තමයි බන් මේ රට ඉස්සරහට යන්නේ නැත්තේ .![]()
මිනිස්සු සපත්තු දාන්නෙ නීතියක් තිබිල නෙවේනෙ. කකුල් ආරක්ශා කරගන්නනෙ. ඒ වගේ ඔලුව ආරක්ශා කරගන්න ඕනෙ එවුන් නීති තිබ්බත් නැතත් හෙල්මට් දායි. බාග හෙල්මට් නම් ඉතින් කොහොමත් දැම්මත් එකයි නැතත් එකයි. අහසෙන් මොකක් හරි ඔලුවට වැටුනොත් බේරෙනව මිසක් ඇක්සිඩන්ට් එකකදි නම් හොම්බ කුඩු වෙලා මැරෙනව![]()




