helmet නීතිය ඉවතට

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අපරාදේ හවසට කොත්තුවක් කන්න තිබුන rep ටික .
    දැක්කේ නැද්ද බන් අර ඇවිල්ලා කෑ ගහපු උන්ගේ හැටි ?
    3 rd ක්ලාස් ගොබ්බයො නේ ඉදියේ .
    වැදගත් කියන්න පුළුවන් එකෙක් ඉදියද එතන ?

    දැන් මේකට රිදිලා කමෙන්ට් දාන උනුත් අර ආව උන්ගේ අයියල , මල්ලිලා වෙන්න ඇති .
    කමක් නැහැ . තොපිටත් ඉතින් ලෝකයක් තියෙන්න එපැයි . ඒත් ජිවිතයක් නම් නැහැ ඉතින් :(

    එහෙම නැතුව බයික් වල යන මිනිහට ටයිකෝට් දාගන එන්න කියලද කියන්නේ? :lol:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මාත් ඔය උද්ඝෝෂණයට ගියා බං. සිරාවටම එතන හිටියේ මං වගේම 3rd class ගොබ්බයෝ ටිකක් බං. අට පාස් නැති නූගත් හැත්තක්. වැදගත් කියල එකෙක්වත් හිටියේ නෑ. තව කුඩු කාරයෝ, ගංජා කාරයෝ, පොකට් කාරයෝ එහෙමත් ඇවිල්ල හිටියා. මෙතන එකෙක් ඒක මතක් කරලා තිබුනා. උඹට ගොඩක් පින් මචන්.
    අපි
    ත් ඔයවගේ උද්ඝෝෂණයක් කරලා හරි පොඩ්ඩක් හිත සනසගන්න ඉඩ දීපන් මචන්. උඹ වගේ උගත්, වැදගත් මහත්තුරු වගේ ඉන්න අපිට තේරෙන්නේ නෑ බං. මොනවා කරන්නද. ලබා උපන් හැටි තමයි. :(:(:(



    ඔය මහත්තුරුන්ට ඉතින් ලොකු ලොකු වාහනවල seat belt, air bag ඔක්කොම තියෙනවනේ. ඒක හින්ද ඉතින් මේ රටට මහා සේවයක් කරන ඔබතුමන්ලා ආරක්ෂා වෙන එක ලොකු දෙයක්. අපි වගේ නූගත් එවුන්ගේ ආරක්ෂාව පුලුවන්තරන් අඩු කරලා දාන ඕන මචන්. එතකොට තමයි රටකට ඉදිරියට යන්න පුළුවන්.
    :yes::yes::yes:


    :lol::lol::lol:
     

    sureshn0

    Active member
  • Dec 5, 2007
    187
    30
    28
    යකෝ ෆුල් ෆෙස් හෙල්මට් දාන් එවුන් දාය්.
    තොට මොකක්ද තියෙන අමාරුව එකට. එකෙ වටිනාකම දන්නෙ හෙල්මට් දාන් එවුන් මිසක් පරේ යන එවුන් නෙමෙය්
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හෙල්මට් දාන්නේ නැති එකාට
    ගැන පසු තැවෙන්නවත් වෙලාවක් ඉතුරු වෙන්නේ නෑ හදිසි අනතුරකදි :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැන් හුඟ දෙනෙක් කෑ ගහනවානේ fuulface helmet තහනම් කරන එක අසාධාරණයි කියලා. මේ අය කියන විදියට fullface helmet එකෙන් ඔලුව බේරගන්න පුලුවන්ලුනේ. අපි හිතමු බැරිවෙලාවත් ආණ්ඩුව කිව්වොත් motor cycle පදින අයට helmet දාන්න ඕනේ නැහැ hemet නැතිව ගියාට කමක් නැහැ කියලා. එතකොටත් මේ අය උද්ගෝෂණය කරාවිද දන්නේ නැහැ helmet නීතිය නැවත පනවව් කියලා. :lol::lol::lol:

    තොගෙ බඩ විතරයි මොලේ නෑ
    ගොන් වේසි
    හෙල්මට් නොදා ගියාට කමක් නෑ කියල කිව්වොත් හෙල්මට් ඕන කියල උත්ගෝෂනේ කරන්න මොකටද යකෝ..
    ගොන් මී හරක් ටික හෙල්මට් නොදා යයි..
    සේෆ්ටිය ගැන හිතන උන් ටික හෙල්මට් දාගෙන යයි..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මුන්ට පිස්සු බන් ..
    ඔය ෆුල් ෆේස් එකක් අල්ලාගෙන දගලන්නේ නුගත් හැත්ත .
    දැක්කේ නැද්ද අර උද්ගොෂණයට ඇවිල්ල ඉදපු උන්ගේ හැටි ?

    නෝමල් safe හෙල්මට් එකක් දැම්ම නම් ඉවරයි නේ ඔය මගුල් දාන්නේ නැතිව .
    මම නම් කියන්න තහනම් කරපු එක නම් හොද වැඩක් .

    ලංකාවේ නුගත් හැත්ත නිසා තමයි බන් මේ රට ඉස්සරහට යන්නේ නැත්තේ .
    :(

    ඇදුමෙන් මිනිස්සුන්ව මනින්න පුළුවන් ද ?
    නොර්මල් සේෆ් හෙල්මට් (යට කෑල්ල නැති අටමගුල්) දැම්මාම උඩින් ගිහින් වැටූනාම දත් ටික බඩට යනව ඕයි..
    ඒක තේරුම් ගන්න බැරි එල හරක් නම් මාරම උගත්.
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අපිනම් හෙල්මට් දාන්නේ නීතියට බයේ නෙමේ:angry: .. ආරක්ෂාවට , නීතියක් තිබ්බත් නැතත් බයික් එකේ යද්දී හෙල්මට් දානවා .. හෙල්මට් දැම්මේ නැත්නම් මෙලහකට අපි මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා ;)
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    මෝටර් බයිසිකල් වල යන්නේ නැති. උගත් උනත් බුද්ධිමත් නැති උඹල වගේ උන් ලොකු පුටු වලට ගියාම ඔහොම වෙනවා.

    මු උගත් වත් තැනකට ගිය එකෙක්වත් නෙවෙයි බන්.මට නම් හිතෙන්නේ මු වහනයක් පදලවත් නැති ඇත්තෙත් නැති අනාථ කුකුලෙක්ද කොහෙද..අඩු ගානේ වහනයක් පැදපු වත් එකෙක් නම් දන්නවා මේකේ වටිනාකම..

    රිදෙයි :rofl:
     

    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63

    ඇදුමෙන් මිනිස්සුන්ව මනින්න පුළුවන් ද ?
    නොර්මල් සේෆ් හෙල්මට් (යට කෑල්ල නැති අටමගුල්) දැම්මාම උඩින් ගිහින් වැටූනාම දත් ටික බඩට යනව ඕයි..
    ඒක තේරුම් ගන්න බැරි එල හරක් නම් මාරම උගත්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මිනිස්සු සපත්තු දාන්නෙ නීතියක් තිබිල නෙවේනෙ. කකුල් ආරක්ශා කරගන්නනෙ. ඒ වගේ ඔලුව ආරක්ශා කරගන්න ඕනෙ එවුන් නීති තිබ්බත් නැතත් හෙල්මට් දායි. බාග හෙල්මට් නම් ඉතින් කොහොමත් දැම්මත් එකයි නැතත් එකයි. අහසෙන් මොකක් හරි ඔලුවට වැටුනොත් බේරෙනව මිසක් ඇක්සිඩන්ට් එකකදි නම් හොම්බ කුඩු වෙලා මැරෙනව :lol:
    ගොන් ප්‍රශ්නෙකට හොද පිළිතුරක්.:dull:
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මුන්ට පිස්සු බන් ..
    ඔය ෆුල් ෆේස් එකක් අල්ලාගෙන දගලන්නේ නුගත් හැත්ත .
    දැක්කේ නැද්ද අර උද්ගොෂණයට ඇවිල්ල ඉදපු උන්ගේ හැටි ?

    නෝමල් safe හෙල්මට් එකක් දැම්ම නම් ඉවරයි නේ ඔය මගුල් දාන්නේ නැතිව .
    මම නම් කියන්න තහනම් කරපු එක නම් හොද වැඩක් .

    ලංකාවේ නුගත් හැත්ත නිසා තමයි බන් මේ රට ඉස්සරහට යන්නේ නැත්තේ .
    :(

    ගොන් කතා කියන්න එපා. උබ බයික් පැද්දේ නැති උනාට අපි පදිනවා. උද්ගොශනෙට ඇවිල්ල හිටපු උන්ට අන් තිබුනද. පෙනුමෙන් නෙමෙයි මිනිස්සු මනින්නේ. හෙල්මට් දාන්නේ අපිට ඕන නිසා. එක ආරක්ෂාවට විතරක් නෙමෙයි. style එකටත් එක්ක. උබේ උගත් කම පේනවා කියල තියන මැටි කතාවෙන්. "ලංකාවේ නුගත් හැත්ත නිසා තමයි බන් මේ රට ඉස්සරහට යන්නේ නැත්තේ" ඇයි යකො හෙල්මට් දැම්මම රට පස්සට යනවද.
    අනිත් එක උබ දැනගනින් ඔය අපු එවුන් හැම එකාම වාහන ගන්න බැරි කමට බයික් වල යන එවුන් නෙමෙයි. වාහන තිබිලත් බයික් වල යන එවුන් ඕනෑතරම් ආව.
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මිනිස්සු සපත්තු දාන්නෙ නීතියක් තිබිල නෙවේනෙ. කකුල් ආරක්ශා කරගන්නනෙ. ඒ වගේ ඔලුව ආරක්ශා කරගන්න ඕනෙ එවුන් නීති තිබ්බත් නැතත් හෙල්මට් දායි. බාග හෙල්මට් නම් ඉතින් කොහොමත් දැම්මත් එකයි නැතත් එකයි. අහසෙන් මොකක් හරි ඔලුවට වැටුනොත් බේරෙනව මිසක් ඇක්සිඩන්ට් එකකදි නම් හොම්බ කුඩු වෙලා මැරෙනව :lol:

    :lol::lol::lol::lol::lol:
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    හෙල්මට් දැම්මත් නොදැම්මත් බයික් වල යනවනම් තමන්ගේ ජීවිතේ බැරිනම් තමන්ට ආදරය කරන අය ගැනවත් හිතලා මී හරක් වගේ නැතුව පාරේ යනවනම් මහ පාරවල් ගොඩක් ප්‍රසන්න වෙයි. ඔක්කොම නෙවෙයි. බහුතරයක් බයික් පදින එව්න්ට තේරෙන්නෙ නෑ ඇනුනොත් මැරෙන්නේ තමුන් මිසක් වාහනයක යන එකා නෙවෙයි කියලා.
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    බයික් එකක් පැදලා ,වැටිලා හොදට කට්ට කපු එඋන් තමා full-face helmat එකේ අගය දන්නේ ...මේ Thread එක දාපු පො*** වගේ එඋන් දන්නේ නැ එකේ අගය
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,135
    12,114
    113
    Ohio, USA
    ෆුල්ෆේස් හෙල්මට් එක හම මෝටර් බයික් එකකකටම අනිවාර්‍ය කරොත් වෙන්නේ මොනවද? සීබීආර් පල්සර් වගේ එක්ස්ට්‍රීම් ඒවට විතරක් නෙවෙයි, දැනට හෙල්පට් අනිවාර්‍ය හැම එකකටම ෆුල්ෆේස් අනිවාර්‍ය කරොත් මදුරුවා ස්කූටි පඩින උන් ඒක ආරක්ශාව කෙසේ වෙතත් උන්ට කැතයි කියලා කියලා උද්ගෝශන කරයිද දන්නේ නෑ.. එදා උද්ගෝශනයට නම් ආපු හැම එකාම වගේ හොඳ වර්ගයේ ලුක් එක තියෙන බයික්ස් පාවිච්චි කරන යග්ස්ටර්ස්ලා... මදුරුවා වගේ බයික්ස් කාරයෝ හිටියේ නෑ....

    big-Motorbike-Leather-Suit-Motorcycle-Apparel-Racing-Wear.jpg


    මටනම් හිතෙන්නේ ෆුල්ෆේස් හෙල්මට් එක ඕන කියන ගොඩක් අය ආරක්ශාවට වඩා ගත්තු බයික් එකේ පෙනුමට සමානව හෙල්මට් එක දාන්න තියෙන උවමනවයි වැඩී... තමන්ගේ ආරක්ශාවගන හිතන අයට මෙච්චර උවමනාවක් තියෙනවනම් අඩ ලන්කාවේ වැඩිම රිය අනතුරු මෝටර් බයික්වලින් නෙවෙයි වෙන වාහන වලින් තමයි වෙලා තියෙන්න ඕනේ...

    hero-gizmo-151104091.jpg


    හොඳමදේ ආරක්ශාව පැත්තෙන් උපරිම නීති ගේන එක... නීගර්ඩ් වගේ දේවල් දාල බයික් පදින තත්වෙට නීතිගේන්න ඕනේ... එතකොට බලාගන්න පුලුවන් කීඩෙනෙක් ආරක්ශව තව ඕනේ කියලා උද්ගෝශනකරයිද කියලා...

    Pro-Biker-Gloves-Full-Black-1345363-1-0dcbb.jpg



     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හෙල්මට් එකක් දාන එකේ අගය දන්නා එකා නොතිය තිබුනත් නැතත් හෙල්මට එක දානවා..පොලිසියෙන් බේරෙන්න ඕන නිසා හෙල්මට් දාගෙන යන උන්දැලා නම් යයි...