helmet නීතිය ඉවතට

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ෆුල්ෆේස් හෙල්මට් එක හම මෝටර් බයික් එකකකටම අනිවාර්‍ය කරොත් වෙන්නේ මොනවද? සීබීආර් පල්සර් වගේ එක්ස්ට්‍රීම් ඒවට විතරක් නෙවෙයි, දැනට හෙල්පට් අනිවාර්‍ය හැම එකකටම ෆුල්ෆේස් අනිවාර්‍ය කරොත් මදුරුවා ස්කූටි පඩින උන් ඒක ආරක්ශාව කෙසේ වෙතත් උන්ට කැතයි කියලා කියලා උද්ගෝශන කරයිද දන්නේ නෑ.. එදා උද්ගෝශනයට නම් ආපු හැම එකාම වගේ හොඳ වර්ගයේ ලුක් එක තියෙන බයික්ස් පාවිච්චි කරන යග්ස්ටර්ස්ලා... මදුරුවා වගේ බයික්ස් කාරයෝ හිටියේ නෑ....

    HY05_BIKE_RALLY_2__2268224g.jpg

    ඔව් ඔව් ඉතින්.. සායවල් ඇදන් මදුරුවන් ගෙ නැගල හෙල්මට් නැතුව යන උබලගෙ අර කට්ටියට නම් මොන සේෆ්ටි ද බන් උන්නත් එකයි මලත් එකයි
    සාය ඇදන් ලොකු බයික්ස් වලට නගින්න බෑ නෙ..
    සාය පැටලෙනව

    :rofl::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,537
    17,548
    113
    Auckland

    :lol::lol::lol::lol::lol:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32

    HY05_BIKE_RALLY_2__2268224g.jpg

    ඔව් ඔව් ඉතින්.. සායවල් ඇදන් මදුරුවන් ගෙ නැගල හෙල්මට් නැතුව යන උබලගෙ අර කට්ටියට නම් මොන සේෆ්ටි ද බන් උන්නත් එකයි මලත් එකයි
    සාය ඇදන් ලොකු බයික්ස් වලට නගින්න බෑ නෙ..
    සාය පැටලෙනව

    :rofl::rofl:

    රෙදි නෑ :rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,537
    17,548
    113
    Auckland
    අපි බයික් පදින් නෑ..ඒ හින්දා අපි ෆුල් ෆේස් වලට විරුද්දයි..

    ;) ;) ;)

    උබල වගේ ජරා ජාතියේ එවුන් මේ රටේ ඉන්න නිසා තමා ලන්කාව මේ වගේ ජරා ගොඩක් වෙලා තියෙන්නෙ. තමන් ගැන විතරක් හිතන ආත්මාර්ථකාමීකම හින්ද. මේ ගොන් නීතිය අයින් කරන්න අපි ෆයිට් කරන්නෙ ඇගේ අමාරුවට නෙවේ. යන්තන් බයික් කට්ටක් අරගත්ත හින්දවත් නෙවේ. අපේ ගෙදර කාර් වෑන් ජීප් කැබ් වාහන තියනව ඉපදුන දවසෙ ඉදන් හොද වාහන වලින් අපි හොද ඉස්කෝල වලට ගියා. ඉතින් එහෙම හින්ද උබල වගේ මේ දෙක පහේ එවුන් වගේ පැත්තකට වෙලා වෙන දෙයක් බලන් පාඩුවෙ ඉන්නත් පුලුවන්. හැබැයි අපි කෑගහන්නෙ මේ රට වෙනුවෙන්. කොහෙවත් කැලෑවල ඉන්න හොරු ලොකු පුටුවල ඉන්දන්න චන්ද ව්ලට වැඩ කරන්න පක්කලිකම් කරල උඩ බලන් ඉන්න රජයේ රස්සා කට්ටක් ලියුම් දීල අරන් සොච්චමක් හම්බ කරගන්න නෙවේ.

    අහින්සක මිනිහෙක් බයික් එකක් අරන් මහ පාරෙ මැරුනොත් උගේ පවුල සදා අනාතයි. එහෙම දේවල් මේ රටේ ඕනෙ තරම් සිද්ද වෙනව. උබ වගේ පොන්නයෝ අසරන වෙන එවුන්ගෙ පවුල් ජීවත් කරවන්න එනවද ? නෑනෙ.

    මේ ප්‍රශ්නෙන් මම නම් ලොකු සමාජ පාඩමක් ඉගන ගත්ත.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    ඔය යක්කුන්ගේ පඩත්තර කතා කගන් ගන්න එපා බං
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    :yes::yes::yes::yes:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මු උගත් වත් තැනකට ගිය එකෙක්වත් නෙවෙයි බන්.මට නම් හිතෙන්නේ මු වහනයක් පදලවත් නැති ඇත්තෙත් නැති අනාථ කුකුලෙක්ද කොහෙද..අඩු ගානේ වහනයක් පැදපු වත් එකෙක් නම් දන්නවා මේකේ වටිනාකම..

    රිදෙයි :rofl:

    මට මීටර් උනේ නෑ ඌට බයික් එකක් වත් නැති නිසා ඉරිසියාවට කියවනවා කියල.:D:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18164290 said:
    ඔය යක්කුන්ගේ පඩත්තර කතා කගන් ගන්න එපා බං

    සිරාවට. අර එකෙක් කියලා තිබ්බ කලින් ත්‍රෙඩ් එකක ඌ පරිස්සමින් පදින්නේ ඒ නිසා ඌට හෙල්මට් ඕනෙ නෑ කියලා...:rofl:
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මුන්ට පිස්සු බන් ..
    ඔය ෆුල් ෆේස් එකක් අල්ලාගෙන දගලන්නේ නුගත් හැත්ත .
    දැක්කේ නැද්ද අර උද්ගොෂණයට ඇවිල්ල ඉදපු උන්ගේ හැටි ?

    නෝමල් safe හෙල්මට් එකක් දැම්ම නම් ඉවරයි නේ ඔය මගුල් දාන්නේ නැතිව .
    මම නම් කියන්න තහනම් කරපු එක නම් හොද වැඩක් .

    ලංකාවේ නුගත් හැත්ත නිසා තමයි බන් මේ රට ඉස්සරහට යන්නේ නැත්තේ .
    :(

    uba dan MBA,MSC,PHD okkoma gaha athe ne bn..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මාත් කියන්නෙ ඔය හෙල්මට් සීට්බෙල්ට් නීති නැති කරන්න ඕනෙ :D
    එතකොට ඉන්න හරක් ටික සේරම ටිකෙන් ටිකෙ හැප්පිලා මැරිල වඳවෙලා යනව :D
    මොලේ තියෙන උන් ටික විතරයි ඉතුරු වෙනව :baffled:
    හොය හොය මරන්න ගියානං කීයක් වියදංද :lol:
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    මිනිස්සු සපත්තු දාන්නෙ නීතියක් තිබිල නෙවේනෙ. කකුල් ආරක්ශා කරගන්නනෙ. ඒ වගේ ඔලුව ආරක්ශා කරගන්න ඕනෙ එවුන් නීති තිබ්බත් නැතත් හෙල්මට් දායි. බාග හෙල්මට් නම් ඉතින් කොහොමත් දැම්මත් එකයි නැතත් එකයි. අහසෙන් මොකක් හරි ඔලුවට වැටුනොත් බේරෙනව මිසක් ඇක්සිඩන්ට් එකකදි නම් හොම්බ කුඩු වෙලා මැරෙනව :lol:

    :yes::yes::yes::yes:
     
    VAT69

    Active member
  • උබල වගේ ජරා ජාතියේ එවුන් මේ රටේ ඉන්න නිසා තමා ලන්කාව මේ වගේ ජරා ගොඩක් වෙලා තියෙන්නෙ. තමන් ගැන විතරක් හිතන ආත්මාර්ථකාමීකම හින්ද. මේ ගොන් නීතිය අයින් කරන්න අපි ෆයිට් කරන්නෙ ඇගේ අමාරුවට නෙවේ. යන්තන් බයික් කට්ටක් අරගත්ත හින්දවත් නෙවේ. අපේ ගෙදර කාර් වෑන් ජීප් කැබ් වාහන තියනව ඉපදුන දවසෙ ඉදන් හොද වාහන වලින් අපි හොද ඉස්කෝල වලට ගියා. ඉතින් එහෙම හින්ද උබල වගේ මේ දෙක පහේ එවුන් වගේ පැත්තකට වෙලා වෙන දෙයක් බලන් පාඩුවෙ ඉන්නත් පුලුවන්. හැබැයි අපි කෑගහන්නෙ මේ රට වෙනුවෙන්. කොහෙවත් කැලෑවල ඉන්න හොරු ලොකු පුටුවල ඉන්දන්න චන්ද ව්ලට වැඩ කරන්න පක්කලිකම් කරල උඩ බලන් ඉන්න රජයේ රස්සා කට්ටක් ලියුම් දීල අරන් සොච්චමක් හම්බ කරගන්න නෙවේ.

    අහින්සක මිනිහෙක් බයික් එකක් අරන් මහ පාරෙ මැරුනොත් උගේ පවුල සදා අනාතයි. එහෙම දේවල් මේ රටේ ඕනෙ තරම් සිද්ද වෙනව. උබ වගේ පොන්නයෝ අසරන වෙන එවුන්ගෙ පවුල් ජීවත් කරවන්න එනවද ? නෑනෙ.

    මේ ප්‍රශ්නෙන් මම නම් ලොකු සමාජ පාඩමක් ඉගන ගත්ත.

    ජන්තු අයියා;18164290 said:
    ඔය යක්කුන්ගේ පඩත්තර කතා කගන් ගන්න එපා බං

    අඩේ මේ අහපන් බන් විහිළුවක් කරේ...:(:(:(
    මම අවුරුදු 4ක් තිස්සේ pulsar 150කින් තමයි වැඩට යන්නේ..මටත් මේ වැඩේ එපා වෙලා, කලින් මේ රෙද්දෙ නීතිය ආපු කාලේ එක ෆුල් ෆේස් එකක් කපාගත්ත එකෙක් බන් මම..
    සමහර විට උඹලට වැඩිය ඉල්ලන් ගූ ගාගත්ත එකෙක්...කියාගන්න දෙයක් නැති තැන දැම්මෙ..!

    (එක්කො කොන්ද කෙලින් තියාගෙන එකවර මේ නීතිය ගේන්න ඕනෙ...ඒක ක්‍රියාත්මක කරන්න පණ නැති එවුන් ඉන්නකොට...අපි කෑගහල මොකටද කියල හිතෙනවා බන්..)
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මාත් කියන්නෙ ඔය හෙල්මට් සීට්බෙල්ට් නීති නැති කරන්න ඕනෙ :D
    එතකොට ඉන්න හරක් ටික සේරම ටිකෙන් ටිකෙ හැප්පිලා මැරිල වඳවෙලා යනව :D
    මොලේ තියෙන උන් ටික විතරයි ඉතුරු වෙනව :baffled:
    හොය හොය මරන්න ගියානං කීයක් වියදංද :lol:

    :lol::lol::lol:ලක්ස 61
     
    Last edited:

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Umbe ugath bawanam niyameta penawa.

    මුන්ට පිස්සු බන් ..
    ඔය ෆුල් ෆේස් එකක් අල්ලාගෙන දගලන්නේ නුගත් හැත්ත .
    දැක්කේ නැද්ද අර උද්ගොෂණයට ඇවිල්ල ඉදපු උන්ගේ හැටි ?

    නෝමල් safe හෙල්මට් එකක් දැම්ම නම් ඉවරයි නේ ඔය මගුල් දාන්නේ නැතිව .
    මම නම් කියන්න තහනම් කරපු එක නම් හොද වැඩක් .

    ලංකාවේ නුගත් හැත්ත නිසා තමයි බන් මේ රට ඉස්සරහට යන්නේ නැත්තේ .
    :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අඩේ මේ අහපන් බන් විහිළුවක් කරේ...:(:(:(
    මම අවුරුදු 4ක් තිස්සේ pulsar 150කින් තමයි වැඩට යන්නේ..මටත් මේ වැඩේ එපා වෙලා, කලින් මේ රෙද්දෙ නීතිය ආපු කාලේ එක ෆුල් ෆේස් එකක් කපාගත්ත එකෙක් බන් මම..
    සමහර විට උඹලට වැඩිය ඉල්ලන් ගූ ගාගත්ත එකෙක්...කියාගන්න දෙයක් නැති තැන දැම්මෙ..!

    (එක්කො කොන්ද කෙලින් තියාගෙන එකවර මේ නීතිය ගේන්න ඕනෙ...ඒක ක්‍රියාත්මක කරන්න පණ නැති එවුන් ඉන්නකොට...අපි කෑගහල මොකටද කියල හිතෙනවා බන්..)

    ආ ජෝක්ස් එකක් නම්න් කමක් නෑ මචන්..........;)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මුන්ට පිස්සු බන් ..
    ඔය ෆුල් ෆේස් එකක් අල්ලාගෙන දගලන්නේ නුගත් හැත්ත .
    දැක්කේ නැද්ද අර උද්ගොෂණයට ඇවිල්ල ඉදපු උන්ගේ හැටි ?

    නෝමල් safe හෙල්මට් එකක් දැම්ම නම් ඉවරයි නේ ඔය මගුල් දාන්නේ නැතිව .
    මම නම් කියන්න තහනම් කරපු එක නම් හොද වැඩක් .

    ලංකාවේ නුගත් හැත්ත නිසා තමයි බන් මේ රට ඉස්සරහට යන්නේ නැත්තේ .
    :(

    අපරාදේ හවසට කොත්තුවක් කන්න තිබුන rep ටික .
    දැක්කේ නැද්ද බන් අර ඇවිල්ලා කෑ ගහපු උන්ගේ හැටි ?
    3 rd ක්ලාස් ගොබ්බයො නේ ඉදියේ .
    වැදගත් කියන්න පුළුවන් එකෙක් ඉදියද එතන ?

    දැන් මේකට රිදිලා කමෙන්ට් දාන උනුත් අර ආව උන්ගේ අයියල , මල්ලිලා වෙන්න ඇති .
    කමක් නැහැ . තොපිටත් ඉතින් ලෝකයක් තියෙන්න එපැයි . ඒත් ජිවිතයක් නම් නැහැ ඉතින් :(

    කොත්තු කාලද තෝ රට ඉස්සරහට ගන්න හදන්නේ:lol::lol: ?මැරෙයි යකෝ ඔක්කොටම කලින්..බත් කාපන් මිනිහෙක් වගේ...තොපි වගේ මොලේ නැති කොන්ද පන නැති නොන්ජල් හරක් මේ රටට අඩු වෙන තරමට රට ඉස්සරහට යයි...තෝ දන්නේ නැති උනාට එතන ඇවිත් හිටපු ගොඩක් උන් හොද ජොබ් කරන උන්..සමහර උන් කැම්පස් කාරයෝ....ලොකුම දේ ආපු හැමෝම බය නැතුව එතනට රැස් උනේ ෆුල්ෆෙස් හෙලමට දාන රටේ හැම කෙනෙක්ම නියෝජනය වෙන්න..උබ වගේ ගොනෙක්ට කොහොම මේක තේරුම් කරන්නද මන්දා...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18167645 said:
    කොත්තු කාලද තෝ රට ඉස්සරහට ගන්න හදන්නේ:lol::lol: ?මැරෙයි යකෝ ඔක්කොටම කලින්..බත් කාපන් මිනිහෙක් වගේ...තොපි වගේ මොලේ නැති කොන්ද පන නැති නොන්ජල් හරක් මේ රටට අඩු වෙන තරමට රට ඉස්සරහට යයි...තෝ දන්නේ නැති උනාට එතන ඇවිත් හිටපු ගොඩක් උන් හොද ජොබ් කරන උන්..සමහර උන් කැම්පස් කාරයෝ....ලොකුම දේ ආපු හැමෝම බය නැතුව එතනට රැස් උනේ ෆුල්ෆෙස් හෙලමට දාන රටේ හැම කෙනෙක්ම නියෝජනය වෙන්න..උබ වගේ ගොනෙක්ට කොහොම මේක තේරුම් කරන්නද මන්දා...

    සොන්නයින් වෙනුවෙන් අකුරු නාස්ති කරන්නෙපා ජන්තු අයියේ.. අපි තර්ඩ් ක්ලාස් එවුන්නේ...:cool: පිට කොන්දවත් නැති ෆර්ස්ට්ක්ලාස් පොරවල් මේ තප්පුලලා තියෙන්නේ..:lol: