ෆුල්ෆේස් හෙල්මට් එක හම මෝටර් බයික් එකකකටම අනිවාර්ය කරොත් වෙන්නේ මොනවද? සීබීආර් පල්සර් වගේ එක්ස්ට්රීම් ඒවට විතරක් නෙවෙයි, දැනට හෙල්පට් අනිවාර්ය හැම එකකටම ෆුල්ෆේස් අනිවාර්ය කරොත් මදුරුවා ස්කූටි පඩින උන් ඒක ආරක්ශාව කෙසේ වෙතත් උන්ට කැතයි කියලා කියලා උද්ගෝශන කරයිද දන්නේ නෑ.. එදා උද්ගෝශනයට නම් ආපු හැම එකාම වගේ හොඳ වර්ගයේ ලුක් එක තියෙන බයික්ස් පාවිච්චි කරන යග්ස්ටර්ස්ලා... මදුරුවා වගේ බයික්ස් කාරයෝ හිටියේ නෑ....
ඔව් ඔව් ඉතින්.. සායවල් ඇදන් මදුරුවන් ගෙ නැගල හෙල්මට් නැතුව යන උබලගෙ අර කට්ටියට නම් මොන සේෆ්ටි ද බන් උන්නත් එකයි මලත් එකයි
සාය ඇදන් ලොකු බයික්ස් වලට නගින්න බෑ නෙ..
සාය පැටලෙනව






පිට කොන්දවත් නැති ෆර්ස්ට්ක්ලාස් පොරවල් මේ තප්පුලලා තියෙන්නේ..