7500ට "SAFA" හෙල්මට් එකක් තියෙනව... උඩ Pic එකේ වගේ.. Modular එකක්. ලාභද..? SAFA බ්‍රෑන්ඩ් එක හොදයිද...? වෙන බ්‍රෑන්ඩඩ් Modular ටයිප් හෙල්මට් එකක් ගන්න තැනක් කියපල්ලකො.. 7කට 8කට හොද Fullface හෙල්මට් එකක්.. උඹලගෙ හෙල්මට් වලPictures ටිකක් ගානත් එක්ක අප්ලෝඩ් කරපල්ලකො.
Last edited:


Rs.5000