කොටුවේ බයික් හෙල්මට් ගොගල්ස් වගේ දේවල් ගන්න තැනක් කියපන්කෝ
Kodiya97 Well-known member Feb 22, 2018 10,587 22,735 113 අම්බකිස්ස Oct 2, 2020 #1 කොටුවේ බයික් හෙල්මට් ගොගල්ස් වගේ දේවල් ගන්න තැනක් කියපන්කෝ Reactions: The Kingslayer and PHBhagya
Heshan Daminda Well-known member Mar 13, 2009 46,040 1 100,667 113 33 Kalutara Oct 2, 2020 #2 කොටුවේ නම් දන්නේ නෑ මරදානේ නම් තියේ ඉස්ටේසම එහා පැත්තේ Reactions: NRTG, PHBhagya and Kodiya97
Kodiya97 Well-known member Feb 22, 2018 10,587 22,735 113 අම්බකිස්ස Oct 2, 2020 #3 Heshan Daminda said: කොටුවේ නම් දන්නේ නෑ මරදානේ නම් තියේ ඉස්ටේසම එහා පැත්තේ Click to expand... ගිහින් බලනන්.පොඩි දුරනේ.තැන්ක්ස් මචන් Reactions: Heshan Daminda
Heshan Daminda said: කොටුවේ නම් දන්නේ නෑ මරදානේ නම් තියේ ඉස්ටේසම එහා පැත්තේ Click to expand... ගිහින් බලනන්.පොඩි දුරනේ.තැන්ක්ස් මචන්
PHBhagya Well-known member Feb 26, 2020 25,049 3 118,616 113 Gampaha Oct 2, 2020 #4 Kodiya97 said: කොටුවේ බයික් හෙල්මට් ගොගල්ස් වගේ දේවල් ගන්න තැනක් කියපන්කෝ Click to expand... මරදානටම යන්න වෙනව. හැබැයි ගානෙ ලොකු අඩුවක් නෑ Reactions: NRTG, The Kingslayer, D_Mad and 1 other person
Kodiya97 said: කොටුවේ බයික් හෙල්මට් ගොගල්ස් වගේ දේවල් ගන්න තැනක් කියපන්කෝ Click to expand... මරදානටම යන්න වෙනව. හැබැයි ගානෙ ලොකු අඩුවක් නෑ
Kodiya97 Well-known member Feb 22, 2018 10,587 22,735 113 අම්බකිස්ස Oct 2, 2020 #5 PHBhagya said: මරදානටම යන්න වෙනව. හැබැයි ගානෙ ලොකු අඩුවක් නෑ Click to expand... මම දැන් කොටුවේ ඉන්නේ එක නිස ශේප් Reactions: PHBhagya
PHBhagya said: මරදානටම යන්න වෙනව. හැබැයි ගානෙ ලොකු අඩුවක් නෑ Click to expand... මම දැන් කොටුවේ ඉන්නේ එක නිස ශේප්
NRTG Well-known member Oct 19, 2019 40,979 198,342 113 Colombo, Sri Lanka Oct 2, 2020 #6 maradaane thamai.... hena baala ewwath thiyanawa. hondata balalaa ganin machoo.. Reactions: UKKU PUTHA, TCB Rox, Arumbaya De Almeida and 2 others