mokada une machan doc.. hamba unada? ammata kohomada?
Dr lalith and inushi athukorala dennatama pennanna baluwe machn
e dennawa allaganna weed ekak wage inna wenawa
mokada une machan doc.. hamba unada? ammata kohomada?
Rheumatoid arthritis වලට හොදම doctor කව්ද මචං.
සන්දි සම්බන්දව හොදම කව්ද
දන්නා එවුන් විස්තර දාපන්කෝ මචං පින් සිද්ද වෙයි.
Dr Lalith wijayarathne
ලිලානි වීරසේකර තමයි හොඳ.
ඒත් දිගටම නම් ඉංග්‍රීසි බෙහෙත් ගන්ඩ එපා.මොකද ඔය බෙහෙත් දිගටම බොනකොට ගෑස් එනවා.ඒතරම් සැරයි.
පේන් කිලර්ස් සහ විටමින් ටැබ්ලට්ස් තමා දෙන්නේ කොහෙන් ගියත්.එච්චර සාර්ථක නෑ ඉංග්‍රීසි බෙහෙත්.
ආයුරුවේද නම් ටිකක් හොඳයි.මාරවිල ඉන්නව සරත්චන්ද්‍ර කියලා වෙදමහත්තයෙක්.එයා නම් හොඳයි.යක්කල ආයුරුවේද කැම්පස් එකේ හිටපු ලෙක්චර් කෙනෙක්.නාඩි බලලා වෙදකම් කරන්නේ.පෙරාපු බෙහෙත් දෙනවා.හැබැයි වියදම ටිකක් වැඩියි.