(HELP) අර්ධකාලීන රැකියාවක් සොයමි

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    Pizza hut , Uber වගේ ඒවගේ delivery පර්ට් ටයිම් ගත්තා වගේ මතකයි. පොඩ්ඩක් හොයලා බලන්න. Topjobs , ikman වගේ job තියෙන site වල බලන්න. හැබැයි එච්චර famous නැති agency කියලා දා ගත්තා හොරු ඉන්නවා ඕවාගේ ad දාන. සමහර ඒව certify කරපු ඒවා ඒ ඒ site වලින්. ඒත් ඒ වගේ තැන් වලින් කරන්නේ මෙහෙම මෙහෙම සල්ලි හොයන්න පුළුවන් කියලා training දෙන්න කියලා මොනවා හරි ටිකක් කියලා දීලා ගානක් ගන්න එක. ඒ වගේ ඒවගෙන් පරෙස්සම් වෙන්න.

    YouTube එකේ පොඩ්ඩක් බලලා online කරන්න පුළුවන් දේවල් , පොඩි business ගැන එහෙම idea එකක් ගන්න. දැන් ඉදන්ම පොඩ්ඩ පොඩ්ඩ කරන්න try එකක් දෙන්න. මාස ගානකින් තමන්ටම කියලා part time දෙයක් කරන්න පුළුවන් වෙයි. ලොකු ලොකු target වලට යන්න නම් බැරි වෙයි එකපාර.

    P.s - වෙන අයගේ උපදෙස් මේවා 😅😁
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,104
    113
    උබ ඉන්නෙ කොහෙද වයස කීයද උබ මොනවද කරන්නෙ උබේ qualifications මොනවද කියකා දාපන් මේකෙ නැතුව නිකම්ම පාර්ට් ටයිම් ජොබක් හෙව්වට මේකෙ උන්ට අයිඩියා එකක් දෙන්න දිවැස් නෑනෙ?

    බයික් එකක් තියනවනං pickme foods / uber eats වගේ බලපන්. සාමාන්‍ය IT knowledge එකක් තියනවනං fb page manage කරන්න social media marketing වගේ ජොබ් එහෙමත් තියනවා පොඩ්ඩක් හොයලා බලපන්