Pizza hut , Uber වගේ ඒවගේ delivery පර්ට් ටයිම් ගත්තා වගේ මතකයි. පොඩ්ඩක් හොයලා බලන්න. Topjobs , ikman වගේ job තියෙන site වල බලන්න. හැබැයි එච්චර famous නැති agency කියලා දා ගත්තා හොරු ඉන්නවා ඕවාගේ ad දාන. සමහර ඒව certify කරපු ඒවා ඒ ඒ site වලින්. ඒත් ඒ වගේ තැන් වලින් කරන්නේ මෙහෙම මෙහෙම සල්ලි හොයන්න පුළුවන් කියලා training දෙන්න කියලා මොනවා හරි ටිකක් කියලා දීලා ගානක් ගන්න එක. ඒ වගේ ඒවගෙන් පරෙස්සම් වෙන්න.
YouTube එකේ පොඩ්ඩක් බලලා online කරන්න පුළුවන් දේවල් , පොඩි business ගැන එහෙම idea එකක් ගන්න. දැන් ඉදන්ම පොඩ්ඩ පොඩ්ඩ කරන්න try එකක් දෙන්න. මාස ගානකින් තමන්ටම කියලා part time දෙයක් කරන්න පුළුවන් වෙයි. ලොකු ලොකු target වලට යන්න නම් බැරි වෙයි එකපාර.
P.s - වෙන අයගේ උපදෙස් මේවා

