HELP: අර්ශස් වලට පෙන්නන්න හොඳ doctor කෙනෙක් recommend කරන්න...

rambo321

Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    HELP: අර්ශස් වලට පෙන්නන්න හොඳ doctor කෙනෙක් recommend කරන්න.
    Colombo අවට private hospital එකක channel කරලා යන්න පුලවන් නම් ගොඩක් හොඳයි.
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,179
    2,400
    113
    ඕකට දේශිය විදියට හදපු ගුලියක් තීනව , එක ගුලිය ගානෙ දවස් 7ක් බිව්වාම නිට්ටවටම හොදයි , inbox msg එකක් දාහන් no එක දෙන්න .
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,360
    1,557
    113
    32
    Earth-Cj025
    උබ මොන තැනකින් බෙහෙත් ගත්තත් කෑම ටික හරියට පාලනකින් කාපන්. නැත්නම් ඕක හොද කරන්න අමාරියි. අයේ ආයේ එනවා
     

    nidarsha91

    Well-known member
  • අර්ශස් new ban, ara usnha gedi wage enne gate wage ewa.ewa nan aga cool karana ayurveda arishta bila hoda una dan enne ne
    Anna eka thamai. English tabs gaththama thawath ushnaya wAdi karala wAdea thawa kelawaganne nAthuwa sinhala bethak kalaa nan Agatama

    Kandata Beheth aragena goda damna try kalaa nan hari temporary athagaana wele
    ------ Post added on Aug 21, 2026 at 9:13 PM
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,996
    113
    Anna eka thamai. English tabs gaththama thawath ushnaya wAdi karala wAdea thawa kelawaganne nAthuwa sinhala bethak kalaa nan Agatama

    Kandata Beheth aragena goda damna try kalaa nan hari temporary athagaana wele
    ------ Post added on Aug 21, 2026 at 9:13 PM
    man biwwe Kadirarishtaya and Sarivadyarishtaya, body eke heat issues hoda wenawa
     
    • Love
    Reactions: nidarsha91

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,179
    2,400
    113
    1000243321.jpg


    මෙන්න බඩු , වැඩේ ගොඩ දාගෙන මට පින් දීපල්ලා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,996
    113
    Anna ekane emiya. Dan inna Sinhala wedduth huga dhenek guli kala wagę inne. Ethkota hariyata waa pith sem calculate Karaganda unta amaaruyi. ithin dena behethuth awul. hAbAi harima kenek lagata wAtunoth nan maasa keepen wAdea goda.
    hoda dokek innawa pannitye nan. athe nadi allana watha,pitha level decide karanne
     
    • Love
    Reactions: nidarsha91