Help >> උදව්වක් ඕනෙ සිංහලු

Help >> උදව්වක් ඕනෙ සිංහලු

:(:(

මචන් අඩි 35ක් විතර ගැඹුරු ලිඳකින් වතුර ගන්න මෝටරයක් ගෙනාව .. (0.75HP)
ඒත් ඒකෙ වතුර එච්චර උඩ අදින්නෙ නෑ .. සාමාන්‍යයෙන් අඩි විසිපහයි ලු වතුර මට්ටමේ ඉඳල ඕනම මෝටරයක් මෝටරය දක්වා ඇදල ගන්නෙ .

මෝටරේට බට දෙකක් දාල තව සොකට් එකක් වගේ එකක් යටට හයි කරල ඒ වගේ ලිං වලින් වතුර ගන්න ක්‍රමයක් තියෙනවලු..( මෝටරේ ඩීප් වෑල්ව් කරනව කියන්නෙ )

දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්නකෝ ලොකූ උදව්වක්
:(:(:(:(
 
Last edited:

121314

Member
Jan 7, 2015
310
31
0
oya wage seen 1 k gana elakiriyemada manda daala thibba.
mata 100%k sure na.mama eka echchara meter kara gaththe na kollo.
mathaka widihata besamakata wathura dala eke eka batayak gillana seen ekak neda?

meka tikak bump eke thiyahan.ethakota mathaka ekek help karai.
 
Last edited:

Zabstro

Member
Jul 19, 2016
242
16
0
tumblr_ndejm4EHxw1svbttyo1_400.gif
 

Zabstro

Member
Jul 19, 2016
242
16
0
මෝටරේ ලිඳ ඇතුල්ට බස්සපන් කඹයක් දාලා
ඊට පස්සෙ කඹේ කපපන්
පස්සෙ කඩේට ගිහින් ගැලපෙන් මෝටරයක් ගනින්
අඩි 570 වෙන කල් වතුර උඩට අදින මෝටර් තියෙනවා කඩේ

 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    මෝටරේ ලිඳ ඇතුල්ට බස්සපන් කඹයක් දාලා
    ඊට පස්සෙ කඹේ කපපන්
    පස්සෙ කඩේට ගිහින් ගැලපෙන් මෝටරයක් ගනින්

    අඩි 570 වෙන කල් වතුර උඩට අදින මෝටර් තියෙනවා කඩේ


    :oo::oo:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඉතින් බන් අඩි 35 ගැඹුර ළිදකට අඩි 25ක් වතුර අදින මෝටරයක් ගෙනාවේ මොකටද.. :baffled:
    පොඩි බටයක් දාල බැරි වෙයිද ?:nerd:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මෝටරේ ලිඳ ඇතුල්ට බස්සපන් කඹයක් දාලා
    ඊට පස්සෙ කඹේ කපපන්
    පස්සෙ කඩේට ගිහින් ගැලපෙන් මෝටරයක් ගනින්
    අඩි 570 වෙන කල් වතුර උඩට අදින මෝටර් තියෙනවා කඩේ


    :lol:
     
    මෝටරේ ලිඳ ඇතුල්ට බස්සපන් කඹයක් දාලා
    ඊට පස්සෙ කඹේ කපපන්
    පස්සෙ කඩේට ගිහින් ගැලපෙන් මෝටරයක් ගනින්
    අඩි 570 වෙන කල් වතුර උඩට අදින මෝටර් තියෙනවා කඩේ



    Na yakuu .. oke total head suction head kiyala dekak tiyenawa neda ? suction head eka onama ekaka adi 25i neda ? :baffled: :baffled: :baffled: :baffled:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෝටරේ ලිඳ ඇතුල්ට බස්සපන් කඹයක් දාලා
    ඊට පස්සෙ කඹේ කපපන්
    පස්සෙ කඩේට ගිහින් ගැලපෙන් මෝටරයක් ගනින්
    අඩි 570 වෙන කල් වතුර උඩට අදින මෝටර් තියෙනවා කඩේ


    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: