Help >> උදව්වක් ඕනෙ සිංහලු

මචන් අඩි 35ක් විතර ගැඹුරු ලිඳකින් වතුර ගන්න මෝටරයක් ගෙනාව .. (0.75HP)
ඒත් ඒකෙ වතුර එච්චර උඩ අදින්නෙ නෑ .. සාමාන්‍යයෙන් අඩි විසිපහයි ලු වතුර මට්ටමේ ඉඳල ඕනම මෝටරයක් මෝටරය දක්වා ඇදල ගන්නෙ .
මෝටරේට බට දෙකක් දාල තව සොකට් එකක් වගේ එකක් යටට හයි කරල ඒ වගේ ලිං වලින් වතුර ගන්න ක්‍රමයක් තියෙනවලු..( මෝටරේ ඩීප් වෑල්ව් කරනව කියන්නෙ )
දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්නකෝ ලොකූ උදව්වක්

Last edited: